Mata kunuharupen banala kattiya

Mar 25, 2013
64
12
0
mata ada kunuharupen kattiyak banala..mama aith EK enne na!


rep.png
 
  • Like
Reactions: clorex

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බැනපු එක නම් වැරදි.. එත් online ඉන්නවානම් ඔවට මූන දෙන්න ඔනා.. අනික ලන්කාවෙ කෙල්ලන්ගෙ වැරද්ද ඔක තමා.. පොඩ්ඩක් ඇත්තන් ටැප් එක ඇරියා වගෙ අඩනවා, මුනු මුනු ගානවා.. ශක්තිමත් වෙන්න හලො.. ජිවිතෙ ඔහොම තමා.. කොල්ලා තරහා උනා කියලා ලිදට පැනපු කෙල්ලො ඉන්න රටක් මෙක. missed call වලින් යාලු උන, එකා බැදපු එකෙක් කියලා දැනගත්තම ලිදෙ පනින කෙල්ලො මෙකෙ ඉන්නෙ.. රට නෙමෙයි.. මිනිස්සුයි දියුනු වෙන්න ඔනා.. සැලෙන්න, ජිවිතෙ දාලා යන්න එක පයින් මිනිස්සු ඉදිරිපත් වෙන්නෙ ඇයි කියලා තෙරුම් ගන්න බැ.…

    ඔයාගෙ ප්‍රශ්නෙට මම මෙ කිව්ව එවා අදාල නැ.. එත් සමාජය ඉදිරියෙ කෙල්ලෙක් උන පලියට සැලෙන්න එපා..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oya hari narakai scurvy aiye!

    oya hari narakai scurvy aiye!man tarahai aith man oyage thread balanne na
    ඔකට අයියෙ කියන්න එපා.. ඔයාලගෙ කෙනෙක්නෙ.. අක්කා කියන්න..
    උගෙ ත්‍රේඩ් වල මොනවා බලන්නද හලො..

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේක ඕපන් ෆෝරම් එකක්නේ.. මේ වගේ තැනක ඔය වගේ දේවල් සාමන්‍යයයි.. අමතක කරල දාන්න.. Screw කියල තියෙනව වගේ සමාජය ඉදිරියෙ කෙල්ලෙක් උන පලියට සැලෙන්න එපා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔකට අයියෙ කියන්න එපා.. ඔයාලගෙ කෙනෙක්නෙ.. අක්කා කියන්න..
    උගෙ ත්‍රේඩ් වල මොනවා බලන්නද හලො..

    සමහර අයට නින්ද යන්නෑ ඌට කියලා තමන්ගෙ අම්මට කුණුහරුපෙන් බැනගත්තෙ නැත්තං.. ඒ වගේම උගේ අම්මට කුණුහරුපෙන් බැන්නෙ නැත්තං..:yes: උගේ ත්‍රේඩ්ස් වලට කොමෙන්ට් කරන්නෙ මානසික පිස්සො.. මොලයක් කියල දෙයක් යන්තම් හරි තියෙනව නම් ඒවට කොමෙන්ට් කරන්නෑ..;)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමහර අයට නින්ද යන්නෑ ඌට කියලා තමන්ගෙ අම්මට කුණුහරුපෙන් බැනගත්තෙ නැත්තං.. ඒ වගේම උගේ අම්මට කුණුහරුපෙන් බැන්නෙ නැත්තං..:yes: උගේ ත්‍රේඩ්ස් වලට කොමෙන්ට් කරන්නෙ මානසික පිස්සො.. මොලයක් කියල දෙයක් යන්තම් හරි තියෙනව නම් ඒවට කොමෙන්ට් කරන්නෑ..;)
    අනිවාර්යෙන්.. ඌට reply කරනවා කියන්නෙ අපෙ අම්මා නිස්කාරනෙ බැනුම් අහගන්නවා.. මොකටද ඉතින් දැන දැන ඔක කොරගන්නෙ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනිවාර්යෙන්.. ඌට reply කරනවා කියන්නෙ අපෙ අම්මා නිස්කාරනෙ බැනුම් අහගන්නවා.. මොකටද ඉතින් දැන දැන ඔක කොරගන්නෙ...
    අන්න ඒ කාරණාව නිසා තමයි මම උගේ ත්‍රේඩ්ස් වලට කොමෙන්ට් කරන්නෙ නැත්තෙ.. මං කැමති නෑ කොහෙවත් යන පිස්සු යකෙක්ගෙන් අපේ අම්මට බැනුම් අස්සවගන්න.. මං මේකෙ කවදාවත් කාගෙවත් අම්මෙක්ට තාත්තෙක්ට බැනලත් නෑ..