2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අමාරුව ගන නම් කි‍යලා වැඩක් නෑ.....ඤාන පටි‍ය සහ අනෙකුත් කොපි කිරීමේ ක්‍රම නැත්තම් බඩුම තම‍යි......

:D:D:D written නං අවුලක් නෑ.... ඤාන පටි‍ය සහ අනෙකුත් කොපි කිරීමේ ක්‍රම මගින් ගොඩ යනවා තමා
..... viva ( oral ) , practcles ??????
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ පුදුම රස්නයක් තියෙන්නේ..:baffled::baffled:
    අප්පා මට සැසාගේ
    මහරගමට වහින්න එපා
    ගම්පහට වහින්න කියන
    :rolleyes::rolleyes:
    ගීතය ලබා දෙන්න පුලුවන් ද
    මේ වෑර්ලස් අයියට.
    :D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Crying01.gif
    :rofl::dull::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mama hithala karapu deyak neveine :P:lol:
    ඌත් එලකිරි‍යෙන් ‍යනවා කි‍යලා thread එකක් දාලා තිබුනා.....:rofl::rofl::rofl:
    දැන්ටමත් ඕකා මැරිලද දන්නේ නෑ......සක්කි දෙන්න පොලිසි‍යට ‍යන්න වෙ‍යි.... ඔන්න අපි නම් නෑ ඕවට.....
    :P:P:P
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අඩේ පුදුම රස්නයක් තියෙන්නේ..:baffled::baffled:
    අප්පා මට සැසාගේ
    මහරගමට වහින්න එපා
    ගම්පහට වහින්න කියන
    :rolleyes::rolleyes:
    ගීතය ලබා දෙන්න පුලුවන් ද
    මේ වෑර්ලස් අයියට.
    :D:D

    5 වෙනිදා ඉදන් 14 වෙනකන් තවත් රත් වෙන සීන් එකක් තියෙන්නෙ , :oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D:D:D written නං අවුලක් නෑ.... ඤාන පටි‍ය සහ අනෙකුත් කොපි කිරීමේ ක්‍රම මගින් ගොඩ යනවා තමා
    ..... viva ( oral ) , practcles ??????
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අපිට ඔ‍යගොල්ලොන්ට වගේ viva නම් එච්චරම සෙට් වෙන්නේ නෑනේ.....:rolleyes::rolleyes::rolleyes:
    Practical වලටත් මොකක් හරි මොත්ත‍යක් දානවා......
    :P:P:P