2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම කට්ටා;14722017 said:
11.gif
11.gif
11.gif
11.gif
11.gif

:love::love::love::love::love::love::love:
11.gif
11.gif
11.gif
11.gif
11.gif
:rolleyes:
oka rock :oo:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක තමයි
    :angry::angry::angry::angry:
    කොහොමද කලු කෙල්ලෙක් ට
    සුදුයි කියන්නේ..
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
    බනින්න බනින්න තරාදී
    ඔය ගිටාර් දිනූෂගේ චරිතේ කූජිතයි..
    :yes::yes:
    :dull::dull: :baffled: මං මානසිකව වැටුනා :dull:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    VLC player එකෙන් ඕපන් කලා රේඩියෝ එක. කැඩෙන එක අඩුයි. ඒත් කැඩි කැඩි ඇහෙන්නෙ :(


    දුක තමයි බන් මටත් ඔය සිද්දියම තමයි,:oo:
    මොන වස්ත්‍රයක් ද මන්දා
    :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    සී සී කඩ විසිරුනු සිතිවිලි
    දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියාම
    සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ

    මෙහොතින් මොහොතට ගෙවනා කාලය
    දැනෙවා කාටත් එක විදිහට

    ගිනියම් ඉර සඳ සිසිලස
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
    ගීයකි ලොව සිතුවම් කර
    අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

    ඉර බැසයන ගොම්මන් යාමේ
    තරු එක එක දිලිසෙන ආකාසේ
    ගලා හැලෙන රිද්මේ නැහැවි
    ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි සුලග සේ