Nishi Spencer

Junior member
  • Jun 4, 2011
    34
    6
    8
    මේකයි...

    මගේ neobux account එකේ එකතු වෙච්ච සල්ලි ටිකක් තියෙනවා. එකට මගේ true details දාපු paypal එක දීල තියෙන්නේ.නමුත් withdraw කරගන්න බෑ.

    subject එක දන්න කෙනෙක් මට help එකක් දෙනවද ?
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ලංකාවට paypal පහසුකම් ලබාදීලා නැති නිසා Neobux ලා cash-out කරන්න දෙන්නෙ නැති සීන් එකක් තියෙනවා paypal වලට, Payza වලට හැකිද කොහෙද, හරියටම දන්න කෙනෙක් විස්තර දායි, :yes:
     
    Nishi Spencer

    Junior member
  • Jun 4, 2011
    34
    6
    8
    ලංකාවට paypal පහසුකම් ලබාදීලා නැති නිසා Neobux ලා cash-out කරන්න දෙන්නෙ නැති සීන් එකක් තියෙනවා paypal වලට, Payza වලට හැකිද කොහෙද, හරියටම දන්න කෙනෙක් විස්තර දායි, :yes:

    Thanx :cool::cool: