Tax කේස් එකක්, හෙල්ප් 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ල, මම ගිය අවුරුද්දේ දාපු fd එකක පොලියයි, දැනට දවස් දෙක තුනකට කලින් දාපු fd එකක පොලියයි දෙකම ඊළග අවුරුද්දේ අග වගේ ලැබෙනවා.
    කේස් එක මේකයි, ඔය දෙකේ පොලිය එකතු උනාම මගේ annual income එක ලක්ෂ 18 ට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා (ලක්ෂ 18.5 ට කිට්ටුව වගේ)

    1. දැන් මෙහෙම උනාම මට Withholding tax කපන්න එපා කියලා declaration form එක දෙන්නත් බෑ නේද?
    2. මට මේ ලඟදි දාපු එකේ time එක මාස 6 කින් වගේ වැඩි කරගන්න බැරිද බැංකුවෙන්? එහෙමත් නැත්නම්, පොලිය savings account එකට වැටෙන්නේ නැතිව මාස කීපයක් fd එකට reinvest කරන්න පුළුවන් නම් මට මේ tax සීන් එකෙන් ෂෙප් වෙන්න පුළුවන්ද?

    දන්න අය උපදෙසක් දෙන්න 😊
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,023
    113
    මගේ දැනීමේ හැටියට

    දැන් මෙහෙම උනාම මට Withholding tax කපන්න එපා කියලා declaration form එක දෙන්නත් බෑ නේද?
    - ලක්ෂ 10 ට අඩුයි නම් විතරයි ටැක්ස් කපන්නේ

    මට මේ ලඟදි දාපු එකේ time එක මාස 6 කින් වගේ වැඩි කරගන්න බැරිද බැංකුවෙන්? එහෙමත් නැත්නම්, පොලිය savings account එකට වැටෙන්නේ නැතිව මාස කීපයක් fd එකට reinvest කරන්න පුළුවන් නම් මට මේ tax සීන් එකෙන් ෂෙප් වෙන්න පුළුවන්ද?
    - ඒවා ඔට්ටු නෑ. රී ඉන්වෙස්ට කරන්නෙත් ඔයාගේ අදායමනේ. ඒ පදනමෙන් බැලුවොත් ෂේප් වෙන්න බෑ..හිතහන් හැමෝම එහෙම කරයි . ලොවෙත් නැති වෙන්න

    කෝකටත් ඔය කාරණා 02 ම බැංකුවේ ඔෆිසර් කෙනෙක් එක්ක කතා කරපන්. අනිවාර්යෙන් බැංකුව ඔයාගේ පොලිය කපලා මහබැංකුවට යනවවා. ඒක නීතියක් . ඔයා ගෙවනකන් උන් බලන් ඉන්නෑ..අනික, ඔයා ගන්න ඔන ඔයාගේ එෆ ඩී මත වැටෙන පොලියෙන් ටැක්ස් එක අදායම් බදු එකට බැකුව විසින් ගෙවන ලද බවට ලියවිලල්ලක් . ඒක ඔනම බැංකුවකින් ඉල්ලුවම දෙනවා

    සරලව කිව්වොත් , ඔයා බදු ගෙවන්නම ඕනද නැද්ද කියන එක තීරනය වෙන්නේ ලියවිලි මත. හොද එකවුන්ට්න්ට් කෙනෙක් අල්ලන් කරගන්න වැඩටික
     
    • Like
    Reactions: EzioAuditore

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ube interest ekama 1.8 mil walata wedi nam kohomath oka denna be ban.
    Oka kohomat adala wenne ube poliya witarak newei, anith income wala ekatuwath ekkma1.8 mil walata wada wedida kiyala gaana balanne.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ල, මම ගිය අවුරුද්දේ දාපු fd එකක පොලියයි, දැනට දවස් දෙක තුනකට කලින් දාපු fd එකක පොලියයි දෙකම ඊළග අවුරුද්දේ අග වගේ ලැබෙනවා.
    කේස් එක මේකයි, ඔය දෙකේ පොලිය එකතු උනාම මගේ annual income එක ලක්ෂ 18 ට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා (ලක්ෂ 18.5 ට කිට්ටුව වගේ)

    1. දැන් මෙහෙම උනාම මට Withholding tax කපන්න එපා කියලා declaration form එක දෙන්නත් බෑ නේද?
    1) පොතේ හැටියට එකම බැංකුවේ නම් බෑ..
    පොතේ හැටියට බැංකු දෙකක හෝ ඊට වැඩි නම් එත් බෑ. නමුත් ප්‍රැක්ටිකලි ඕක හොයන්න බැරි නිසා පුළුවන්.
    නමුත් උබ පොතේ හැටියට වැරද්දක් කරන්නේ
    2) දික්ලරේෂන් එක නොදුන්නොත් උබේ ගාන 18 ට අඩු උනත් වැඩි උනත් කපනවා.
    2. මට මේ ලඟදි දාපු එකේ time එක මාස 6 කින් වගේ වැඩි කරගන්න බැරිද බැංකුවෙන්? එහෙමත් නැත්නම්, පොලිය savings account එකට වැටෙන්නේ නැතිව මාස කීපයක් fd එකට reinvest කරන්න පුළුවන් නම් මට මේ tax සීන් එකෙන් ෂෙප් වෙන්න පුළුවන්ද?

    දන්න අය උපදෙසක් දෙන්න 😊
    එක තේරුමක් නෑ. එත් අවුරුද්දට අයිති කොටසට අයිති වෙනවා.
    හොදම දේ එක FD එකක් කලින් withdraw කරන එක. එහෙම කලොත් උබේ ගාන බහිනවා.
    එතකොට පොතේ හැටියට උබ කිසිම වැරද්දක් කරලා නෑ

    නමුත් උබට අහිමි වන පොලී ආදායම ගෙවන්න ඕනා ටැක්ස් එකට වඩා ගොඩක් වැඩි වෙනවා.
    කෙනෙක් අහන්න පුලුවන් තේරුමක් තියනවා ද කියලා.
    තව කෙනෙක් කියන්න පුළුවන් නීති රාමුවේ ඉදන් කරන්න පුළුවන් සේෆ් ම දේ, එතකොට කවදාවත් කිසිම නීතියක් කඩලා නෑ කියලා කියන්න පුළුවන්
    නමුත් තවත් කෙනෙක් කියන්න පුළුවන් ඔය මොකුත් නෑ. දික්ලරේෂන් එක දීලා නොකපවාගෙන. ඔය ටැක්ස් එක නොගෙවා ඉන්නත් පුළුවන්. මොකද මේක පොඩි ගානක්. තාම හාල්මැස්සෝ, කුනිස්සෝ අල්ලන්නේ නෑ

    මේ උබ අහලා තියන දේ ta කියන්නේ ටැක්ස් ප්ලෑනින් කියලා. මේක නීතියෙන් වරදක් නෙමේ නීති කඩන්නේ නැති නම්
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    1) පොතේ හැටියට එකම බැංකුවේ නම් බෑ..
    පොතේ හැටියට බැංකු දෙකක හෝ ඊට වැඩි නම් එත් බෑ. නමුත් ප්‍රැක්ටිකලි ඕක හොයන්න බැරි නිසා පුළුවන්.
    නමුත් උබ පොතේ හැටියට වැරද්දක් කරන්නේ
    2) දික්ලරේෂන් එක නොදුන්නොත් උබේ ගාන 18 ට අඩු උනත් වැඩි උනත් කපනවා.

    එක තේරුමක් නෑ. එත් අවුරුද්දට අයිති කොටසට අයිති වෙනවා.
    හොදම දේ එක FD එකක් කලින් withdraw කරන එක. එහෙම කලොත් උබේ ගාන බහිනවා.
    එතකොට පොතේ හැටියට උබ කිසිම වැරද්දක් කරලා නෑ

    නමුත් උබට අහිමි වන පොලී ආදායම ගෙවන්න ඕනා ටැක්ස් එකට වඩා ගොඩක් වැඩි වෙනවා.
    කෙනෙක් අහන්න පුලුවන් තේරුමක් තියනවා ද කියලා.
    තව කෙනෙක් කියන්න පුළුවන් නීති රාමුවේ ඉදන් කරන්න පුළුවන් සේෆ් ම දේ, එතකොට කවදාවත් කිසිම නීතියක් කඩලා නෑ කියලා කියන්න පුළුවන්
    නමුත් තවත් කෙනෙක් කියන්න පුළුවන් ඔය මොකුත් නෑ. දික්ලරේෂන් එක දීලා නොකපවාගෙන. ඔය ටැක්ස් එක නොගෙවා ඉන්නත් පුළුවන්. මොකද මේක පොඩි ගානක්. තාම හාල්මැස්සෝ, කුනිස්සෝ අල්ලන්නේ නෑ

    මේ උබ අහලා තියන දේ ta කියන්නේ ටැක්ස් ප්ලෑනින් කියලා. මේක නීතියෙන් වරදක් නෙමේ නීති කඩන්නේ නැති නම්
    ලඟදි දාපු එක uplift කරලා අවුරුදු ගාන වෙනස් කරනවා, 2027 financial year එකට වැටෙන්නේ නැති වෙන්න 🙂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    ඕවා හිතනවට වඩා ලේසි නැද්ද බන් ඔය පොඩි ගාන ගෙවල දාන එක?
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Ubata wena income sources thiyenawada ? Owata wangu Gahanna ghilla nethi nethi magul walin pattu wei da danne naha.