මම යනවා මචන්.....මේ මගුල කොච්චර පාඩම් කලත් මතක හිටින්නෙම නෑනේ....



ela elaමම යනවා මචන්.....මේ මගුල කොච්චර පාඩම් කලත් මතක හිටින්නෙම නෑනේ....![]()

පූස්;14728930 said:නුඹ සඳක් වෙලා පායා....
මට එලිය උනු වගයි.....
සඳ එලිය අයිති ලොවටයි.......
සඳ අයිති අහසටයි.......
මට මතක එපමණයි......
ගනන් ගන්න එපා බන් කෙල්ලො චපලයිතොට මොකෝසිත ඉහිරුම් නැහැ අතීත සැමරුම්
පාරයි සන්තානේ .........
දුක ඉවසන් තව හිදිමි කොතෙක් කල්
මේ විරි කාන්තාරේ ........
