|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    පොඩි කතාවක්**************

    අපිට පොඩි පොල් වත්තක් තියෙනවා,තාත්‍තා මාමාලාගේ ගෙදරින් අන්නාසි මල් ඉල්ලන් ඇවිත් පොල් ගස් යටින් අන්නාසි පැල ටිකක් ඉන්දුවා,
    ටික කාලෙකින් එහා ඉඩමේ තිබ්බ ගොටුකොළ වැල් වගයකුත් ඉඩමට බෝ උනා,
    ගොටුකොළ ගුණයි කියලා අම්මා කිව්වා ඒවා තිබිච්චි දෙන් කියලා,
    අපිට දැන් පොල් වලට අමතරව අන්නාසියි ගොටුකොළ වලිනුත් ගොඩක් සරුයි,
    ඔය අතරෙ ඉඩමේ වතුපාළු වගේ වල් පැල එහෙමත් තියෙනවා,

    දැන් එහා වත්තෙ මිනිස්සු කියනවා අපි ගොටුකොළ වලට සලකන්නෙ නැති නිසා ගොටුකොළ වලට වෙනමම කෑල්ලක් ඉඩමෙන් වෙන්කරලා දෙන්න කියලා,
    වතුපාළු ටික කියනවා මේක පොල් ඉඩම නෙවේ මේකෙ අපි ඔක්කොම දැන් අවුරුදු දෙකක් විතර ඉන්නවා (පොල් ගස් අවුරුදු 30ක් තිස්සෙ තියෙනවා,අන්නාසිත් අවුරුදු 20ක් විතර)
    ඒක නිසා මේ ඉඩම පොල්,අන්නාසි,ගොටුකොළ සහ වතුපාළු ඉඩම කියලා නම වෙනස් කරන්න ඕනෙලු!!

    අනේ යකෝ මට දැන් හිතෙන්නෙ පොල් ගස් ටික විතරක් තිබ්බ කාලෙ සල්ලි වැඩිය ලැබුණෙ නැතත් හිතේ සැනසිල්ලෙන් හිටියා කියලා!!

    :rolleyes::rolleyes::rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ammapa
    geru hambayo :angry:
    hambayo neme gotukola neda ;)
     
    Status
    Not open for further replies.