යකෝ මුන්ගේ අම්මලට
කෙසේ වෙතත්, දකුණු ඉන්දීය නළු නිළියන් සිදුකිරීමට නියමිත මෙම උපවාසය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය මෙරට නළු නිළියන්ගෙන් ද විමසා සිටියා. එහිදී ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙනිය සඳහන් කළේ පදනම් විරහිතව ඉන්දීය නළු නිළියන් කටයුතු කරන බවය[/COLOR]
[COLOR=#000000 !important]සති දෙකක් තුළ දෙවැනි වතාවටත් කොලිවුඞ් පුරයේ දෙමළ නළු නිළියන් අද (02) නැවතත් ශ්‍රී ලංකාවට එරෙහි විරෝධයට එක්වන බව චෙන්නායි වාර්තා සදහන් කළා. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ අවසන් සමයේ දී යුද අපරාධ සිදුවූ බව පවසමින් දැනට චෙන්නායි හි කි‍්‍රයාත්මක උපවාසයට ඔවුන් ද එක්වන බව සඳහන්. කමල් හසන්, රජිනි ඛාන්ත්, විජේ ඇතුළු නළු නිළියන් රැුසක් මීට සහභාගි වන බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. කොටි හිතවාදී දේශපාලන පක්ෂවල මෙහෙය වීමෙන් තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධී උපවාසය පැවැත්වෙන්නේ පසුගිය මාර්තු 19 වැනිදා සිටයි.කෙසේ වෙතත්, දකුණු ඉන්දීය නළු නිළියන් සිදුකිරීමට නියමිත මෙම උපවාසය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය මෙරට නළු නිළියන්ගෙන් ද විමසා සිටියා. එහිදී ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙනිය සඳහන් කළේ පදනම් විරහිතව ඉන්දීය නළු නිළියන් කටයුතු කරන බවය[/COLOR]





