යකෝ මුන්ගේ අම්මලට

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    යකෝ මුන්ගේ අම්මලට

    866437603.jpg
    [COLOR=#000000 !important]සති දෙකක් තුළ දෙවැනි වතාවටත් කොලිවුඞ් පුරයේ දෙමළ නළු නිළියන් අද (02) නැවතත් ශ‍්‍රී ලංකාවට එරෙහි විරෝධයට එක්වන බව චෙන්නායි වාර්තා සදහන් කළා. ශ‍්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ අවසන් සමයේ දී යුද අපරාධ සිදුවූ බව පවසමින් දැනට චෙන්නායි හි කි‍්‍රයාත්මක උපවාසයට ඔවුන් ද එක්වන බව සඳහන්. කමල් හසන්, රජිනි ඛාන්ත්, විජේ ඇතුළු නළු නිළියන් රැුසක් මීට සහභාගි වන බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. කොටි හිතවාදී දේශපාලන පක්ෂවල මෙහෙය වීමෙන් තමිල්නාඩුවේ ශ‍්‍රී ලංකා විරෝධී උපවාසය පැවැත්වෙන්නේ පසුගිය මාර්තු 19 වැනිදා සිටයි.

    කෙසේ වෙතත්, දකුණු ඉන්දීය නළු නිළියන් සිදුකිරීමට නියමිත මෙම උපවාසය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය මෙරට නළු නිළියන්ගෙන් ද විමසා සිටියා. එහිදී ප‍්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙනිය සඳහන් කළේ පදනම් විරහිතව ඉන්දීය නළු නිළියන් කටයුතු කරන බවය
    [/COLOR]
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    උපවාසේ කරලා එතනම බෝකක් දායිනේ මුන්:D
    මුන් හිතන්නේ මුන්ගේ ෆිල්ම් වල වගේ මුන් බැස්ස ගමන්
    අනිත් එවුන් ඔක්කොම මැරිලා වැටෙයි කියල ගොන් හරක් හැත්ත:rofl:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    තමිල්නාඩුවෙ ඉන්නෙ පට්ට මෝඩ රැලක්,මිනිස්සුත් ගොන්නු උන්ගෙ දෙකයි පනහෙ නලුවො මහා වීරයෝ වෙන්නයි හදන්නෙ තමිල්නඩුවෙන් එහාට උන්ව කවුරුත් ගනන් ගන්නේ නෑ
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    තමිල්නාඩුවෙ ඉන්නෙ පට්ට මෝඩ රැලක්,මිනිස්සුත් ගොන්නු උන්ගෙ දෙකයි පනහෙ නලුවො මහා වීරයෝ වෙන්නයි හදන්නෙ තමිල්නඩුවෙන් එහාට උන්ව කවුරුත් ගනන් ගන්නේ නෑ
    :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකුන්ට ඇට දෙකේ ඉඳන්ම පිස්ස බං..
    ඕන මගුලක් කරගනිපුදෙන්..
    උන්ටම එපාවෙලා නවත්තයි..
     
    Last edited: