2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම නම් හැමදාම ඔහොම කරලා ති‍යෙන්නේ.....මගේ user cp එකට නිතරම ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවෙනවනේ......:rofl::rofl::rofl:

    :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් ගේම් ගහන්නෙත් නෑ. ටීවී සීරීස් බලන්නෙත් නෑ :D

    මම නම් ගේම් ගහනවා ටීවී සීරිසුත් බලනවා..රේඩියොත් අහනවා...ඇහැකි වෙලාවට..ඔන්-ලයින් නම් සෙට් වෙලා නෑ..ඕව් ලයින් නම් ගහනවා ආයේ ඔක්තෝම්බර් වල තමා ගේම් වලට සෙට් වෙන්නේ..Assassins Creed IV වලට වගේ..එක එක්කෙනාගේ ආසවල් වෙනස් නේ..
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපොයි හෂාන් මල්ලි .... මම ගියා කිව්වට ගියේම නෑ හරිද ???? ... radio අහන ඉන්නේ .... එහෙම දේවල් වලට හිත රිද්ද ගන්නවද ???? :angry::angry::angry::angry::angry:

    අයියා නෙමෙයි ඕන විදිහකින් මට කතා කරන්න අවසරයි .... ඒත් ඒ අවසරය ඔබට පමණයි :D:D:D:D:D

    good night .... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    734316_347337895387450_722371821_n.jpg

    මේක නම් සහතික ඈත්ත...
    ඔතනFACE BOOK වෙනුවට එලකිරි කියල දෑම්ම නම් 1,2 ඒකත් ඈත්තමයි..
    .
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපොයි හෂාන් මල්ලි .... මම ගියා කිව්වට ගියේම නෑ හරිද ???? ... radio අහන ඉන්නේ .... එහෙම දේවල් වලට හිත රිද්ද ගන්නවද ???? :angry::angry::angry::angry::angry:

    අයියා නෙමෙයි ඕන විදිහකින් මට කතා කරන්න අවසරයි .... ඒත් ඒ අවසරය ඔබට පමණයි :D:D:D:D:D

    good night .... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

    හොරෙන් අහගෙන ඉන්න අයව හෙලා දකිනවා :frown:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අපොයි හෂාන් මල්ලි .... මම ගියා කිව්වට ගියේම නෑ හරිද ???? ... radio අහන ඉන්නේ .... එහෙම දේවල් වලට හිත රිද්ද ගන්නවද ???? :angry::angry::angry::angry::angry:

    අයියා නෙමෙයි ඕන විදිහකින් මට කතා කරන්න අවසරයි .... ඒත් ඒ අවසරය ඔබට පමණයි :D:D:D:D:D

    good night .... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

    :oo::eek::eek::eek::eek::eek:
     
    Status
    Not open for further replies.