ඔව් උබලා දෙන්නා කිව්වේ ආපුම දවස්වලවල් ඉබ්බා එකක් 87 මාත් එක්ක එකට වැඩ කලේ.. ඕකා...![]()
.ඕකා බයිට් වුන සීන් එහ්ම මත්ක නැද්ද
87 උන් වරෙල්ලා...
වල් ඉබ්බා එකක් 87 මාත් එක්ක එකට වැඩ කලේ.. ඕකා...![]()
කොහොමද meva..කාලෙකින්
ඔව් උබලා දෙන්නා කිව්වේ ආපුම දවස්වල.ඕකා බයිට් වුන සීන් එහ්ම මත්ක නැද්ද
![]()
ඔව්උබ මොකක් හරි බ්ලොග් එකක් කලාද
![]()


සයූ අක්කා තමා ඉන්නේ බන්ගේම් සර්වර් එකේ නන ඉන්නව් සයු කියලා එකෙක්.. මොකාද කියලා දන්නේ නැ,,

ඒක නම් ඇත්තමට සෝමෙයව අහු උනොත් ඌව මරන්න ඉන්නෙ. ඌ පටන් ගත්තා කතාවක්. දැන් අවුරුද්දකටත් ලඟයි. තාම ඉවර නෑ.
ඌ කැත මිනිහා. අපිට බලාපොරොත්තු දීලා ඌ අපිව අනාථ කරා. අපි පවු බං![]()
අන්න ආගන් අලුතින් එකක් පටන් ගත්තා
.තව අලුත් එකෙකුත් ලියනවා එකක්
මොනවද දෙන්න එකට කෙරුවෙ...
රෑට රෑට ගෙවල් බින්ද ද???![]()
එලකිරියට අවශ්‍ය තරුණ ජවය , නැතුව මේ 80 ගනන්වල ආපු වයසක ලොක්කන්ගේ ජවයෙන් වැඩක් නෑ![]()


එලකිරියට අවශ්‍ය තරුණ ජවය , නැතුව මේ 80 ගනන්වල ආපු වයසක ලොක්කන්ගේ ජවයෙන් වැඩක් නෑ![]()






