2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔන්න එහෙනම් අපිත් ගියා. හෙට වැඩට යන්න තියෙනවා. ඔක්කොටම ගුඩ් නයිට් ;)
    ගුඩ් නයිට්!
    3.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම හිටිය කියන්නෙ සෙට් එකම නියෝජනය වෙනවනෙ බන් , මේ වෙලාවෙ අපි අනි 3 දෙනා බැරැරුම් කාර්‍යන් වල යෙදිල ඉන්නෙ, :yes::cool::rolleyes:
    අද ත්‍රිවිල් එකේ එක රෝදයයි ! :rofl::P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අද ත්‍රිවිල් එකේ එක රෝදයයි ! :rofl::P

    :dull: අපේ ටීම් එක සුලුවට තකන්න එපා, බලපන් සචිය​, ලන්කාවෙ මුල්ව ඇන්ටි වයිරස් එක හැදුවෙ. නෙට්වර්කින් වැඩ්ඩ කව්ද​, ප්‍රසාද්, අනාගත දොස්තර මහත්තය කව්ද​, එලකිරි කොල්ලෙක්. හොදට ගේම් ගහන්නෙ කව්ද​, මම :rolleyes::rofl:
     
    Status
    Not open for further replies.