passe dawasaka setweyan ehanmAda set wenna weneth naha ban... Me tike yaluwekge funeral ekak wela.![]()

passe dawasaka setweyan ehanmAda set wenna weneth naha ban... Me tike yaluwekge funeral ekak wela.![]()

ගුඩ් නයිට්!ඔන්න එහෙනම් අපිත් ගියා. හෙට වැඩට යන්න තියෙනවා. ඔක්කොටම ගුඩ් නයිට්![]()
Ada set wenna weneth naha ban... Me tike yaluwekge funeral ekak wela.![]()
R.I.P paw ban uu
මොකද කියල හොයාගත්තද?
අද ත්රිවිල් එකේ එක රෝදයයි !මම හිටිය කියන්නෙ සෙට් එකම නියෝජනය වෙනවනෙ බන් , මේ වෙලාවෙ අපි අනි 3 දෙනා බැරැරුම් කාර්යන් වල යෙදිල ඉන්නෙ,


අද ත්රිවිල් එකේ එක රෝදයයි !![]()
අපේ ටීම් එක සුලුවට තකන්න එපා, බලපන් සචිය, ලන්කාවෙ මුල්ව ඇන්ටි වයිරස් එක හැදුවෙ. නෙට්වර්කින් වැඩ්ඩ කව්ද, ප්රසාද්, අනාගත දොස්තර මහත්තය කව්ද, එලකිරි කොල්ලෙක්. හොදට ගේම් ගහන්නෙ කව්ද, මම 
