8000 ට තව ටිකයි නේ!![]()




අපේ ටීම් එක සුලුවට තකන්න එපා, බලපන් සචිය, ලන්කාවෙ මුල්ව ඇන්ටි වයිරස් එක හැදුවෙ. නෙට්වර්කින් වැඩ්ඩ කව්ද, ප්රසාද්, අනාගත දොස්තර මහත්තය කව්ද, එලකිරි කොල්ලෙක්. හොදට ගේම් ගහන්නෙ කව්ද, මම


danma gahapn ona oheඒකනෙ බන් මාත් බැලුවෙ, මේකම ගහල ඉවරයක් කරනවද, පස්සෙ ගහන්න තියා ගනවද කියල

ඒකනෙ බන් මාත් බැලුවෙ, මේකම ගහල ඉවරයක් කරනවද, පස්සෙ ගහන්න තියා ගනවද කියල

අදම ගහපං !ඒකනෙ බන් මාත් බැලුවෙ, මේකම ගහල ඉවරයක් කරනවද, පස්සෙ ගහන්න තියා ගනවද කියල
කී ලොගර් සචියාඅපේ ටීම් එක සුලුවට තකන්න එපා, බලපන් සචිය, ලන්කාවෙ මුල්ව ඇන්ටි වයිරස් එක හැදුවෙ. නෙට්වර්කින් වැඩ්ඩ කව්ද, ප්රසාද්, අනාගත කොන්දොස්තර මහත්තය කව්ද, එලකිරි කොල්ලෙක්. හොදට ගේම් ගහන්නෙ කව්ද, මම
ප්රසාදයා නෙට්වර්ක් ඩිවයිස් ටිකවත් දන්නේ නෑ
. එලකිරි කොල්ලා නම් කොන්දොස්තරයෙක් වෙයි තමා
හරුශ නංගි ගැන කියන්න දෙයක් නෑ
office eke inne bun...onna dan nam podak shape eke ahanna puluwanඇයි මොකද අහන්න බැරි![]()
