2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar373521_4.gif
යහනට එනකොට​, තවමත් ඒ සුවද දැනෙ
avatar369356_20.gif
:P
moko harusha nangi:baffled:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
:dull: අපේ ටීම් එක සුලුවට තකන්න එපා, බලපන් සචිය​, ලන්කාවෙ මුල්ව ඇන්ටි වයිරස් එක හැදුවෙ. නෙට්වර්කින් වැඩ්ඩ කව්ද​, ප්‍රසාද්, අනාගත දොස්තර මහත්තය කව්ද​, එලකිරි කොල්ලෙක්. හොදට ගේම් ගහන්නෙ කව්ද​, මම :rolleyes::rofl:

:rolleyes::rolleyes:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:dull: අපේ ටීම් එක සුලුවට තකන්න එපා, බලපන් සචිය​, ලන්කාවෙ මුල්ව ඇන්ටි වයිරස් එක හැදුවෙ. නෙට්වර්කින් වැඩ්ඩ කව්ද​, ප්‍රසාද්, අනාගත කොන්දොස්තර මහත්තය කව්ද​, එලකිරි කොල්ලෙක්. හොදට ගේම් ගහන්නෙ කව්ද​, මම :rolleyes::rofl:
කී ලොගර් සචියා :baffled:ප්‍රසාදයා නෙට්ව‍ර්ක් ඩිවයිස් ටිකවත් දන්නේ නෑ:baffled:. එලකිරි කොල්ලා නම් කොන්දොස්තරයෙක් වෙයි තමා:yes:හරුශ නංගි ගැන කියන්න දෙයක් නෑ:no:
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සින්දුවක් ඉල්ලන්න මට ලැජ්ජයි ලැජ්ජයි වගේ!
     
    Status
    Not open for further replies.