2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අනේ නෑ බං , හෙට දෙනවයි කිව්වා , මට අම්බානක මල , මම හැබැයි ඇගේ ලේ නැතුව හිටියේ හදාගන්න බැරිවෙයි කියලා:oo:

    එල එල එ කියන්නේ හෙට ඉඳල අයෙත් ගෙදර උදවියට කනක් ඇහෙන්න නැති වෙයි....! :rolleyes::rolleyes::D:D:D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේ සොරි පුස් උඹට මෙච්චර රිදිලා කියල දන්නවනම්, උඹ අර පොස්ට් 1 dlt කරන්න කලින් quote නොකර ඉන්නවා බන්. සොරි.:( උඹට පට්ට විදියට රිදිලානේ :(:(:(
    [/SIZE][/CENTER]

    "අපි වලි දාගත්ත​, මටනම් දැන් විකාර වගේ, වෙලාවකට හිතෙනව සැලි විතරක්ම හොයන්න " :rolleyes::rofl::rofl::rofl::rofl:

    මෙහෙම කිව්වෙ කව්ද​, නිවැරදි පිලිතුරට වටිනා තැග්ගක් :cool:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    avatar164517_5.gif
    avatar313349_13.gif
    avatar329734_21.gif
    avatar428159_1.gif
    avatar415371_8.gif
    avatar5861_3.gif
    avatar369356_20.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    "අපි වලි දාගත්ත​, මටනම් දැන් විකාර වගේ, වෙලාවකට හිතෙනව සැලි විතරක්ම හොයන්න " :rolleyes::rofl::rofl::rofl::rofl:

    මෙහෙම කිව්වෙ කව්ද​, නිවැරදි පිලිතුරට වටිනා තැග්ගක් :cool:

    Puus :yes::yes::yes:
    Mata Tamaa Gift 1 :cool:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    uba jiwetheta munge sindhuwak elluwe naene:rolleyes:


    ඔය සිංදුව එක පාරක් ඉල්ලුව මචං:yes::yes:
    බනී කියලා ඉල්ලුවේ නැත්තේ බන්:baffled: , වැඩිය ඉතින් ඉන්නෙ අඩන සිංදු අහන අය නේ
    :oo::oo:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට දැන් නම් නිදිමරගතේ
    images
    කියන්නත් බෑ !
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එල එල එ කියන්නේ හෙට ඉඳල අයෙත් ගෙදර උදවියට කනක් ඇහෙන්න නැති වෙයි....! :rolleyes::rolleyes::D:D:D

    අනේ අම්මේ අයෙත් නම් කන පැලෙන්න දාලා අහන්නේ නම් නෑ...අම්මෝ:rofl::rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මොකෝ බං මේ හෂාන් kandyan ... kandyan ...කියන්නේ......!
    අනේ මන්ද ලඟදි සසා එක්කවත් හිටියද දන්නේ නැහැ....!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔය සිංදුව එක පාරක් ඉල්ලුව මචං:yes::yes:
    බනී කියලා ඉල්ලුවේ නැත්තේ බන්:baffled: , වැඩිය ඉතින් ඉන්නෙ අඩන සිංදු අහන අය නේ
    :oo::oo:
    :baffled:
    mama meka patan gaththa dawaswala hard rock hitan elluwa:yes:.kattiya bannalath athi:Panik unta ahgena enna bari nisa dan ellane nae:dull:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මොකෝ බං මේ හෂාන් kandyan ... kandyan ...කියන්නේ......!
    අනේ මන්ද ලඟදි සසා එක්කවත් හිටියද දන්නේ නැහැ....!

    වෙරි මතයලු ඕන් ඇත්තද​ :rolleyes::rofl:
     
    Status
    Not open for further replies.