උඹ මොකද මේ කියල තමයි අපිට අහන්න වෙන්නේ....?
කොහෙද බොල ඉන්නේ?


විස්කි කඩේ පූස.. කඩේ හිටියට මොකෝ මූ බියර් කැන් එකක් ගහල වැටුනු ලිද දන්නෙ අපිනෙ![]()




patan gamuමොකද කියන්නේ අයෙත් වැඩේ පටන් ගම්මුද එකෙන්ම..?![]()
hama request show ekakama hard rock ellmudha
ඇයි මීට කලින් රේඩියො ත්රෙඩ් දැකල නැද්ද,වැඩක් බලන් යන්නෙ නැතිව මෙන්න මෙහෙ වරෙන් අයියෙ


man den moratuwe inne...5,8 exam thiyenne...11 gedara yanawa...
10 wenida full party![]()
පූස්;14728218 said:අඩෝ බොරු කියන්න එපා. බීර කෑන් තුනයි. වයින් බෝතල් බාගයයි.![]()
