හුටා !!!!!

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
අද උදේ ඉදලම උහුල්ලන්න බැරි තරමට පපුව රිදෙනවා
සිද්දාලේප කුප්පිය ඉවර වෙනකම් ඇතිල්ලුවා
බැරිම තැන උණු වතුර අරගෙන පිච්චි පිච්චි තැවුවා ...

ඒත් අඩුවක් නැ

" උඹලා ඔය විස දුම් උරලා තමයි ඔක්කොම කරගන්නේ "

අප්පුච්චා කාරමේ මුල්ලක හංගලා තිබුන අළු බඳුන දැකලාද කොහෙදෝ කෑ මොර දෙනවා

දැන් මොනවා කොරන්නද
හඩු ගද ගහන තුවයත් පොරෝගෙන සේදිරික් මාමාගේ රෝද තුනේ නැගලා
ඉසිපිරිතාලෙට ගියා ..

"මොකක්ද පුතා ලෙඩේ ... "

දොස්තර මහත්තයා අහනවා ...

"............................................
............................................. "



M. B Mubarak
(M.B.B.S )

බෝඩ් කෑල්ල දැක්කාම මට තරු විසි උනා ..

අම්මපා ...
මං මේ දැන් මලත් මුස්ලිම් එකෙකුගෙන් බෙහෙතක් ගන්නේ නැ
මම පුටුවත් බිම පෙරලාගෙන දඩෝං ගාලා නැගිට්ටා ..

( අ........ හු....... එක පරයෙක් හරි මුස්ලිම් දොස්තර කෙනෙකුගෙන් බෙහෙතක් අරගෙන
අහු උනොත් ගහණවා කුණු බිත්තර :D :D )




- Kelum -
 
  • Like
Reactions: krizta

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar418757_2.gif
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    umba aththatama oya wage deyak kara kiyana ekata proof penannanna puluwanda ? nikan boru post daala methana jaathiwadaya pathurawanna epa machan.
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    එකගයි අන්තවාදය ඕන නෑ නමුත් මේ Forum එකේ සමහර සිංහල සහා මුස්ලිම් අය ඒක තේරුම් අරගෙන නෑ.
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මේවගේ අමන ගොබිලයෝ ඉන්නවා බං උන්ට ඇරපු දවසට තමා තේරෙන්නේ හම්බ කොනකින්

    w83uq1.gif

    උඹ වගේ ආතක් පාතක් නැති, මුස්ලිම් කියන වචනේ දැක්ක ගමන් උනත් ලේ රත් වෙන, ජාතිවාදීන්ට වදින්න තමයි මේක දැම්මේ. පව් කක්කි බබාට රිදුනද?

    w83uq1.gif


    මේක මට උන දෙයක් වත්, මේකේ මුල් කතෘට උන සිද්ධියක් නොවේ.