එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    images
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හද සිහිසුන් කල විරාම කොතරම්
    ජිවන සංග්‍රාමේ ,,,,
    මේ පුහුදුම් පෙම එපාවෙලා
    සංක්‍රාන්තියකි ප්‍රේමේ .........
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිත ඉහිරුම් නැහැ අතීත සැමරුම්
    පාරයි සන්තානේ .........
    දුක ඉවසන් තව හිදිමි කොතෙක් කල්
    මේ විරි කාන්තාරේ ........
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නුඹ සඳක් වෙලා පායා....
    මට එලිය උනු වගයි.....
    සඳ එලිය අයිති ලොවටයි.......
    සඳ අයිති අහසටයි.......
    මට මතක එපමණයි......
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පූස්;14728930 said:
    නුඹ සඳක් වෙලා පායා....
    මට එලිය උනු වගයි.....
    සඳ එලිය අයිති ලොවටයි.......
    සඳ අයිති අහසටයි.......
    මට මතක එපමණයි......
    :oo: ගනන් ගන්න එපා බන් කෙල්ලො චපලයි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සිත ඉහිරුම් නැහැ අතීත සැමරුම්
    පාරයි සන්තානේ .........
    දුක ඉවසන් තව හිදිමි කොතෙක් කල්
    මේ විරි කාන්තාරේ ........
    තොට මොකෝ :frown:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොයාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන
    කඳුලැලි හා ලතවන්නේ
    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
    අතමයි වරද තියෙන්නේ
     
    Status
    Not open for further replies.