කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...

Cronus

Member
Mar 9, 2013
291
19
0
කවදාවත් Sex කරලා නැති පිරිමියෙක් මේක බැලුවට කමක් නෑ නමුත් වටේ හැම තැනම ගිහින් තමන්ගේ Wife ගේ අන්තිමට මේක බලනවා නම් ඒක අමු කුහක කමක්.
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    anthima hariye talk tikanam bokkata wadinawa ela thread eka macho rep +++++

    එකෙන්ම..යුක්ති යුක්තම නැති වැඩක්..
    ඒ උනාට ඒ කට්ටියමලු මේ ගැන වැඩියෙන් ම හොයන්නේ..
    REP 5+ ADDED

    ස්තූතියි.
    11.gif

    Elakiri Machan...Real work.

    ස්තූතියි.
    11.gif

    ස්තූතියි.
    11.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,638
    113
    Auckland
    යකෝ බයිසිකලෙන් වැටුනොත් ගැනුන්ට වඩා පිරිමින්ට කෙල වෙන්නෙ යකෝ!! ඔය පොල්ලෙන් වෙන හානිය කියා නිම කල නොහැක :P
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    thanks machoo
    rep 5+
    passe kiyawannam bookmark ekak damma
    මචෝ පොඩි ගැටළුවක් තියනවා දන්නවනම් කියපන් දන්නේ නැති නිසා අහන්නේ
    දැන් ඔය ගණු අයගේ මුත්‍රා මාර්ගය තියෙන්නේ යෝනි මාර්ගයට වඩා උඩින් නේ යටිම්ම තියන විවරය නේ
    යෝනි මාර්ගය එතකොට මාස් සුද්රිය (date ) වෙනකොට ඒවා එන්නේ යෝනි මාර්ගය හරහා ?
    කන්‍යා බාවය නිසා මාර්ගය අවහිර වෙන්නේ නැද්ද අවහිර වෙනවන? පටලය නිසා ?
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    thanks machoo
    rep 5+
    passe kiyawannam bookmark ekak damma
    මචෝ පොඩි ගැටළුවක් තියනවා දන්නවනම් කියපන් දන්නේ නැති නිසා අහන්නේ
    දැන් ඔය ගණු අයගේ මුත්‍රා මාර්ගය තියෙන්නේ යෝනි මාර්ගයට වඩා උඩින් නේ යටිම්ම තියන විවරය නේ
    යෝනි මාර්ගය එතකොට මාස් සුද්රිය (date ) වෙනකොට ඒවා එන්නේ යෝනි මාර්ගය හරහා ?
    කන්‍යා බාවය නිසා මාර්ගය අවහිර වෙන්නේ නැද්ද අවහිර වෙනවන? පටලය නිසා ?

    මූත්‍ර මාර්ගය ප්‍රජනන ක්‍රියාවලියට දායක වෙන්නේ පුරුෂයින්ගේ පමණයි..ඒ ශුක්‍රාණු පැමිණීමට මාර්ගය ලේසට යොදා ගන්න නිසා..ගෑණු අයගේ මාස් ශුද්ධිය වන්නේ යෝනි මාර්ගය හරහා..කොහොමත් ඔය පටලය ඇතුලින් පිටතට පෙරපීමකදී බිඳීමක් වෙන්නේ නෑ..කොහොමද ඒක පැහැදිලි කරන්නේ..පිටතට ඇතුල් පැත්තෙන් Push කියලා ගහලා තියෙන දොරක් ඇතුලේ ඉඳන් එන කෙනෙක්ට විවෘත කරන් එන්න පුලුවන් ඒත් පිටතින් යන කෙනා Pull කරලා තමා දොර විවෘත කරන්නේ.පිටතින් එන කෙනාට ඔතන Pull කරන්න බැහැ Push කලොත් මොකෝ වෙන්නේ දොර බි‍ඳෙනවා..යෝනි මාර්ගය කියන්නේ බාහිර ඉඳන් ඇතුලට ආසාධන ගමන් කිරීමට දායක වෙන ප්‍රධාන මාර්ගයක්..ඒ බැලුවම කන්‍යාපටලයකින් අපි හිතනවට වඩා වැඩි කාර්යයක් වෙනවා..
     
    • Like
    Reactions: laknath123

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D

    මූත්‍ර මාර්ගය ප්‍රජනන ක්‍රියාවලියට දායක වෙන්නේ පුරුෂයින්ගේ පමණයි..ඒ ශුක්‍රාණු පැමිණීමට මාර්ගය ලේසට යොදා ගන්න නිසා..ගෑණු අයගේ මාස් ශුද්ධිය වන්නේ යෝනි මාර්ගය හරහා..කොහොමත් ඔය පටලය ඇතුලින් පිටතට පෙරපීමකදී බිඳීමක් වෙන්නේ නෑ..කොහොමද ඒක පැහැදිලි කරන්නේ..පිටතට ඇතුල් පැත්තෙන් Push කියලා ගහලා තියෙන දොරක් ඇතුලේ ඉඳන් එන කෙනෙක්ට විවෘත කරන් එන්න පුලුවන් ඒත් පිටතින් යන කෙනා Pull කරලා තමා දොර විවෘත කරන්නේ.පිටතින් එන කෙනාට ඔතන Pull කරන්න බැහැ Push කලොත් මොකෝ වෙන්නේ දොර බි‍ඳෙනවා..යෝනි මාර්ගය කියන්නේ බාහිර ඉඳන් ඇතුලට ආසාධන ගමන් කිරීමට දායක වෙන ප්‍රධාන මාර්ගයක්..ඒ බැලුවම කන්‍යාපටලයකින් අපි හිතනවට වඩා වැඩි කාර්යයක් වෙනවා..

    thanks for ex-plane machoo
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    පිරිමි බයිසිකලයක් පැදන් යන ගෑනු ළමයෙක්,හදිසි අනතුරක් නිසා හිඳ සිටින ආසනයෙන් ඒ පොල්ල මතට අදාල ප්‍රදේශය ස්ථාන ගත වන විදියට ඇදන් වැ‍ටුනොත් මේ පටලය,ඒ විතරක් නෙමෙයි...මූත්‍රාශ විවරයට පවා තුවාල සිදුවිය හැකියි..."ඉතින් ඔය ඔක්කොම එකට පෙල ගැහිලා සිදු වෙන්න පුලුවන් අනුපාතය සෑහෙන්නම අඩුයි.

    ithing ape bola deka wadunath hari ne :D ??
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පිරිමි බයිසිකලයක් පැදන් යන ගෑනු ළමයෙක්,හදිසි අනතුරක් නිසා හිඳ සිටින ආසනයෙන් ඒ පොල්ල මතට අදාල ප්‍රදේශය ස්ථාන ගත වන විදියට ඇදන් වැ‍ටුනොත් මේ පටලය,ඒ විතරක් නෙමෙයි...මූත්‍රාශ විවරයට පවා තුවාල සිදුවිය හැකියි..."ඉතින් ඔය ඔක්කොම එකට පෙල ගැහිලා සිදු වෙන්න පුලුවන් අනුපාතය සෑහෙන්නම අඩුයි.

    ithing ape bola deka wadunath hari ne :D ??

    :rofl::rofl::rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිරිමි බයිසිකලයක් පැදන් යන ගෑනු ළමයෙක්,හදිසි අනතුරක් නිසා හිඳ සිටින ආසනයෙන් ඒ පොල්ල මතට අදාල ප්‍රදේශය ස්ථාන ගත වන විදියට ඇදන් වැ‍ටුනොත් මේ පටලය,ඒ විතරක් නෙමෙයි...මූත්‍රාශ විවරයට පවා තුවාල සිදුවිය හැකියි..."ඉතින් ඔය ඔක්කොම එකට පෙල ගැහිලා සිදු වෙන්න පුලුවන් අනුපාතය සෑහෙන්නම අඩුයි.

    ithing ape bola deka wadunath hari ne :D ??

    වද්ද නොගෙන යන එක තමා දක්ෂ කම..ඒ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා..හරියට බැලන්ස් ඇතිව බයිසකලේ පදිනවා නම් ඕවා වෙන්නේ නෑ.පදින්න ඉගෙන ගන්න කාලේ හරිය් අබැලන්ස් කර ගත්ත උන් පැදන් යනවා බැරි උන උන්..ගෙන් අහලා බලහන් කොහොමද සැප කියලා..එතකොට හරි..:P:P:P

    කීදෙනෙක් ඇහුවද අප්පා..ඇයි පිරිමින්ට රිදෙන්නේ නැද්ද කියලා..
    ඇයි පිරිමින්ට රිදෙන්නේ..(දන්නවනේ උත්තරේ..) :P:P:P එතකොට ගෑණු අයට වෙනවා කියුවේ..:oo::oo::oo:
    ආන්න ඒක කියන්න තමා ත්‍රෙඩ් එක දැම්මේ..