මේක ගැන කොතෙකුත් අහල තිබ්බට අද තමයි හොදටම දැක්කේ .තැන්ක්ස් මචන්.,....+3
anthima hariye talk tikanam bokkata wadinawa ela thread eka macho rep +++++
bump
Elakiri Machan...Real work.

thanks machoo
rep 5+
passe kiyawannam bookmark ekak damma
මචෝ පොඩි ගැටළුවක් තියනවා දන්නවනම් කියපන් දන්නේ නැති නිසා අහන්නේ
දැන් ඔය ගණු අයගේ මුත්‍රා මාර්ගය තියෙන්නේ යෝනි මාර්ගයට වඩා උඩින් නේ යටිම්ම තියන විවරය නේ
යෝනි මාර්ගය එතකොට මාස් සුද්රිය (date ) වෙනකොට ඒවා එන්නේ යෝනි මාර්ගය හරහා ?
කන්‍යා බාවය නිසා මාර්ගය අවහිර වෙන්නේ නැද්ද අවහිර වෙනවන? පටලය නිසා ?
මූත්‍ර මාර්ගය ප්‍රජනන ක්‍රියාවලියට දායක වෙන්නේ පුරුෂයින්ගේ පමණයි..ඒ ශුක්‍රාණු පැමිණීමට මාර්ගය ලේසට යොදා ගන්න නිසා..ගෑණු අයගේ මාස් ශුද්ධිය වන්නේ යෝනි මාර්ගය හරහා..කොහොමත් ඔය පටලය ඇතුලින් පිටතට පෙරපීමකදී බිඳීමක් වෙන්නේ නෑ..කොහොමද ඒක පැහැදිලි කරන්නේ..පිටතට ඇතුල් පැත්තෙන් Push කියලා ගහලා තියෙන දොරක් ඇතුලේ ඉඳන් එන කෙනෙක්ට විවෘත කරන් එන්න පුලුවන් ඒත් පිටතින් යන කෙනා Pull කරලා තමා දොර විවෘත කරන්නේ.පිටතින් එන කෙනාට ඔතන Pull කරන්න බැහැ Push කලොත් මොකෝ වෙන්නේ දොර බිඳෙනවා..යෝනි මාර්ගය කියන්නේ බාහිර ඉඳන් ඇතුලට ආසාධන ගමන් කිරීමට දායක වෙන ප්‍රධාන මාර්ගයක්..ඒ බැලුවම කන්‍යාපටලයකින් අපි හිතනවට වඩා වැඩි කාර්යයක් වෙනවා..
??පිරිමි බයිසිකලයක් පැදන් යන ගෑනු ළමයෙක්,හදිසි අනතුරක් නිසා හිඳ සිටින ආසනයෙන් ඒ පොල්ල මතට අදාල ප්‍රදේශය ස්ථාන ගත වන විදියට ඇදන් වැටුනොත් මේ පටලය,ඒ විතරක් නෙමෙයි...මූත්‍රාශ විවරයට පවා තුවාල සිදුවිය හැකියි..."ඉතින් ඔය ඔක්කොම එකට පෙල ගැහිලා සිදු වෙන්න පුලුවන් අනුපාතය සෑහෙන්නම අඩුයි.
ithing ape bola deka wadunath hari ne??



පිරිමි බයිසිකලයක් පැදන් යන ගෑනු ළමයෙක්,හදිසි අනතුරක් නිසා හිඳ සිටින ආසනයෙන් ඒ පොල්ල මතට අදාල ප්‍රදේශය ස්ථාන ගත වන විදියට ඇදන් වැටුනොත් මේ පටලය,ඒ විතරක් නෙමෙයි...මූත්‍රාශ විවරයට පවා තුවාල සිදුවිය හැකියි..."ඉතින් ඔය ඔක්කොම එකට පෙල ගැහිලා සිදු වෙන්න පුලුවන් අනුපාතය සෑහෙන්නම අඩුයි.
ithing ape bola deka wadunath hari ne??





එතකොට ගෑණු අයට වෙනවා කියුවේ..
