කෝ යූ නෝ මී අක්ක :dull::dull::dull:
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Apr 3, 2013 #442 Tyra Dee said: hemita nagitala enna ehenam... Click to expand... ඇවිත් නැගිට්ටවන්න...., උයානේ වැට්ටුවේ මාව
Tyra Dee said: hemita nagitala enna ehenam... Click to expand... ඇවිත් නැගිට්ටවන්න...., උයානේ වැට්ටුවේ මාව
san1020 Well-known member Jun 8, 2011 3,496 506 113 ලැප ඉදිරියේ Apr 3, 2013 #444 Tyra Dee said: malle me... Click to expand... Tyra sarai hode
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Apr 3, 2013 #446 san1020 said: Tyra sarai hode Click to expand... සැරයි මිරිස් ගම්මිරිස් දාල ගත්තම
san1020 Well-known member Jun 8, 2011 3,496 506 113 ලැප ඉදිරියේ Apr 3, 2013 #447 පූස්;14733354 said: සැරයි මිරිස් ගම්මිරිස් දාල ගත්තම Click to expand...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Apr 3, 2013 #448 san1020 said: etakota අග්ගලා + අග්ගලා Click to expand... අග්ගලා දෙකයි නේ බන්..
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Apr 3, 2013 #449 enna radio ahamu?
Tyra Dee Member Dec 26, 2011 6,243 725 0 ˙·٠•○♥My own world ♥○•٠·˙ Apr 3, 2013 #450 san1020 said: Kanna yamu da ? gedara okkoma kaala nidi mata thaniyen yanna kammalii Click to expand... ha ha yamu..matath badaginiy.
san1020 said: Kanna yamu da ? gedara okkoma kaala nidi mata thaniyen yanna kammalii Click to expand... ha ha yamu..matath badaginiy.
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 3, 2013 #451 මම කට්ටා;14733331 said: අනේ මන්දා බන් උඹට මොකද හිතෙන්නේ Click to expand... tikak pissudha mandha
san1020 Well-known member Jun 8, 2011 3,496 506 113 ලැප ඉදිරියේ Apr 3, 2013 #452 san1020 said: Tyra sarai hode Click to expand... පූස්;14733354 said: සැරයි මිරිස් ගම්මිරිස් දාල ගත්තම Click to expand... athdakimen kiwwe
san1020 said: Tyra sarai hode Click to expand... පූස්;14733354 said: සැරයි මිරිස් ගම්මිරිස් දාල ගත්තම Click to expand... athdakimen kiwwe
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Apr 3, 2013 #454 පූස්;14733344 said: කෝ යූ නෝ මී අක්ක Click to expand... බරටම මලක් කඩනවා ලු
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Apr 3, 2013 #455 ඔන්න මචං මම මේ දේ ප්රසිද්දියේ කියන්න යන්නේ නෑ රෙප් කපා ගන්න වෙයිද දන්නෑ... මට මේ හිංදි සිංදු වල එක පාරටම ආසම සිංදුවක් හිතට එන්නේ නෑ. ඒ වුනාට මචංලා හිංදි සිංදුවලා මම ආස සිංදු විලාශයක් තියනවා. හැබැයි ඒකට කියන නම මම දන්නේත් නෑ. මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්. ඔය මචංලා හිණ්දි ෆිල්ම් වල මුස්ලිම් කස්ටියගේ සීන් යන වෙලාවට ඔය යන්නේ බන් අමුතු මියුසික් පාරක්. අර මචං සර්පිනාව වගේ එකක් ගගහා කියන්නේ බන්. අර බන්ඩියද ජෙම්බියද මොකක්ද එකක් ගගහා කියන්නේ. ඒකේ මචං සිංදු කියන එකා යටිගිරියෙන් කෑ ගහලා අදිනවා සිංදුව. මම මේ කියන එක උඹලට තෙරෙනවද මන්දා. උඹලා මචං අර රොක්ස්ටාර් ෆිල්ම් එක බලලා තියනවද අන්න ඒකේ කොල්ලා අර මුස්ලිම් පල්ලියකට වගේ එකකට සෙට් වෙලා සිංදු කියන්නේ. තව අර ෆිල්ම් එකක් තියෙන්නේ '' මෝසම්'' ද මවුසම් ද මොකක්ද කියලා අන්න ඒ ෆිල්ම් එකෙත් ඔය මම කියන එක ලාවට තියනවා දන්න කෙනෙක් කියපන් බලන්න... ඒ වගේ සිංදුවක්
ඔන්න මචං මම මේ දේ ප්රසිද්දියේ කියන්න යන්නේ නෑ රෙප් කපා ගන්න වෙයිද දන්නෑ... මට මේ හිංදි සිංදු වල එක පාරටම ආසම සිංදුවක් හිතට එන්නේ නෑ. ඒ වුනාට මචංලා හිංදි සිංදුවලා මම ආස සිංදු විලාශයක් තියනවා. හැබැයි ඒකට කියන නම මම දන්නේත් නෑ. මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්. ඔය මචංලා හිණ්දි ෆිල්ම් වල මුස්ලිම් කස්ටියගේ සීන් යන වෙලාවට ඔය යන්නේ බන් අමුතු මියුසික් පාරක්. අර මචං සර්පිනාව වගේ එකක් ගගහා කියන්නේ බන්. අර බන්ඩියද ජෙම්බියද මොකක්ද එකක් ගගහා කියන්නේ. ඒකේ මචං සිංදු කියන එකා යටිගිරියෙන් කෑ ගහලා අදිනවා සිංදුව. මම මේ කියන එක උඹලට තෙරෙනවද මන්දා. උඹලා මචං අර රොක්ස්ටාර් ෆිල්ම් එක බලලා තියනවද අන්න ඒකේ කොල්ලා අර මුස්ලිම් පල්ලියකට වගේ එකකට සෙට් වෙලා සිංදු කියන්නේ. තව අර ෆිල්ම් එකක් තියෙන්නේ '' මෝසම්'' ද මවුසම් ද මොකක්ද කියලා අන්න ඒ ෆිල්ම් එකෙත් ඔය මම කියන එක ලාවට තියනවා දන්න කෙනෙක් කියපන් බලන්න... ඒ වගේ සිංදුවක්
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Apr 3, 2013 #456 ෂෝ එක එලට කරනවා... නියමයි... මට දැන් යන්න වෙනවා දැන් වෙලාව රැ 1 යි... හෙට වැඩ නැතිනන් තව ඉන්නවා... ඔන්න පොස්ට් 100 ගහල සැප එකක් දුන්නා.... Last edited: Apr 3, 2013
ෂෝ එක එලට කරනවා... නියමයි... මට දැන් යන්න වෙනවා දැන් වෙලාව රැ 1 යි... හෙට වැඩ නැතිනන් තව ඉන්නවා... ඔන්න පොස්ට් 100 ගහල සැප එකක් දුන්නා....
san1020 Well-known member Jun 8, 2011 3,496 506 113 ලැප ඉදිරියේ Apr 3, 2013 #457 Tyra Dee said: ha ha yamu..matath badaginiy. Click to expand... Ha yamu , oya issarahin yanna
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 3, 2013 #458 Tyra Dee said: ha ha yamu..matath badaginiy. Click to expand... perethi
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Apr 3, 2013 #459 san1020 said: Elaz Click to expand... http://www.animated-gifs.eu/kids-unlucky/0007.gif