2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අනේ බට්ටෝ..
කැබ් එකක් කියල අදහස් කරල තියෙන්නේ ඩබල් කැබ් එකට නෙමේ ,
කැබ් සර්විස් වලට බොල :baffled::baffled:
 
Last edited:

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar386196_4.gif
    =
    happy-red-crab-emoticon.gif
    :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ බට්ටෝ..
    කැබ් එකක් කියන්නේ ඩබල් කැබ් එකට නෙමේ ,
    කැබ් සර්විස් වලට බොල :baffled::baffled:

    අය්යෝ ක්‍රා ට දහයයි බට්ටට බිංදුවයි
    :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කට්ටා;14733226 said:
    අඩේ මම ආවහම ත්‍රෙඩ් එක නිකන් අදින්නේ නෑ නෑ වගේනේ බන්..
    මම කැපෙන්නද?
    මම ඔය මොකක් හරි ටිකිරි මාරි කතාවක් කිව්වට කියන්නේ ආතල් එකට
    උඹල ඒ වා වැරදියට හිතන්න එපා හරිය..
    ඔන්න රේඩියෝ ටීම් එක සතු දේපල මම නම් ඉල්ලුවේ නෑ
    හරිය

    එහෙම සීන් එකක් නෑ මල්ලි..සෙට් වෙලා ඉන්න...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේ බට්ටෝ..
    කැබ් එකක් කියල අදහස් කරල තියෙන්නේ ඩබල් කැබ් එකට නෙමේ ,
    කැබ් සර්විස් වලට බොල :baffled::baffled:

    නැ නැ බන්, කැබ් ස්‍ර්විස් කීවම බට්ට හිතල තියෙන්නෙ කැබ් ස්‍ර්විස් වල දෙන්නෙ කැබ් කියලනෙ, ඒකනෙ ඔය :rofl: