gangster film eke bheegi bheegi song eka 12ta kalin diyan![]()
පට්ට..bheegi bheegi song එකට මමත් බලෙන් එකතු වෙනවා..gangster film eke bheegi bheegi song eka 12ta kalin diyan![]()
පට්ට..bheegi bheegi song එකට මමත් බලෙන් එකතු වෙනවා..අද සෙට් වෙන්න වෙන්නෙත් නැහැ බන්.... දැනුයි ගෙදර ආවෙ. යාලුවෙක්ගෙ මළගෙදරක ගිහින්... පට්ට දුකයි බන්.... මම කැපුනා....

මම කට්ටා;14733678 said:Menna meka thamay mama dhapu post eka
Hariya
මොකක්ද ඇහුවේmatanam hodhata ahenawa ban
![]()
මම කට්ටා;14733370 said:ඔන්න මචං මම මේ දේ ප්රසිද්දියේ කියන්න යන්නේ නෑ රෙප් කපා ගන්න වෙයිද දන්නෑ...
මට මේ හිංදි සිංදු වල එක පාරටම ආසම සිංදුවක් හිතට එන්නේ නෑ.
ඒ වුනාට මචංලා හිංදි සිංදුවලා මම ආස සිංදු විලාශයක් තියනවා.
හැබැයි ඒකට කියන නම මම දන්නේත් නෑ. මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්.
ඔය මචංලා හිණ්දි ෆිල්ම් වල මුස්ලිම් කස්ටියගේ සීන් යන වෙලාවට ඔය යන්නේ බන් අමුතු මියුසික් පාරක්. අර මචං සර්පිනාව වගේ එකක් ගගහා කියන්නේ බන්.
අර බන්ඩියද ජෙම්බියද මොකක්ද එකක් ගගහා කියන්නේ.
ඒකේ මචං සිංදු කියන එකා යටිගිරියෙන් කෑ ගහලා අදිනවා සිංදුව. මම මේ කියන එක උඹලට තෙරෙනවද මන්දා.
උඹලා මචං අර රොක්ස්ටාර් ෆිල්ම් එක බලලා තියනවද
අන්න ඒකේ කොල්ලා අර මුස්ලිම් පල්ලියකට වගේ එකකට සෙට් වෙලා සිංදු කියන්නේ. තව අර ෆිල්ම් එකක් තියෙන්නේ '' මෝසම්'' ද මවුසම් ද මොකක්ද කියලා
අන්න ඒ ෆිල්ම් එකෙත් ඔය මම කියන එක ලාවට තියනවා
දන්න කෙනෙක් කියපන් බලන්න...
ඒ වගේ සිංදුවක්
ආදරේ දෙපිටින් ගියාඔව්වා ඔහොම තමයි,
ආදර මානසිකත්වයෙන් වෙන්ටැ ඉන්න ඇත්තේ නේ![]()

mata nam meter nae ban ohoma ekakOriginally Posted by මම කට්ටා![]()
ඔන්න මචං මම මේ දේ ප්රසිද්දියේ කියන්න යන්නේ නෑ රෙප් කපා ගන්න වෙයිද දන්නෑ...
මට මේ හිංදි සිංදු වල එක පාරටම ආසම සිංදුවක් හිතට එන්නේ නෑ.
ඒ වුනාට මචංලා හිංදි සිංදුවලා මම ආස සිංදු විලාශයක් තියනවා.
හැබැයි ඒකට කියන නම මම දන්නේත් නෑ. මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්.
ඔය මචංලා හිණ්දි ෆිල්ම් වල මුස්ලිම් කස්ටියගේ සීන් යන වෙලාවට ඔය යන්නේ බන් අමුතු මියුසික් පාරක්. අර මචං සර්පිනාව වගේ එකක් ගගහා කියන්නේ බන්.
අර බන්ඩියද ජෙම්බියද මොකක්ද එකක් ගගහා කියන්නේ.
ඒකේ මචං සිංදු කියන එකා යටිගිරියෙන් කෑ ගහලා අදිනවා සිංදුව. මම මේ කියන එක උඹලට තෙරෙනවද මන්දා.
උඹලා මචං අර රොක්ස්ටාර් ෆිල්ම් එක බලලා තියනවද
අන්න ඒකේ කොල්ලා අර මුස්ලිම් පල්ලියකට වගේ එකකට සෙට් වෙලා සිංදු කියන්නේ. තව අර ෆිල්ම් එකක් තියෙන්නේ '' මෝසම්'' ද මවුසම් ද මොකක්ද කියලා
අන්න ඒ ෆිල්ම් එකෙත් ඔය මම කියන එක ලාවට තියනවා
දන්න කෙනෙක් කියපන් බලන්න...
ඒ වගේ සිංදුවක්
.mama wadiya balanne nae owa
RePost බුවා;14733607 said:mokakda ban thread eka?

gn8.budhusaranayiRePost බුවා;14733714 said:me paara apita awurudu na,
8 - 22 xam.
me study leave eka...
e madiwata 4 stories building ekaka concrete design karannath thiyenawaa...
wada goda gahilaa....
kattiya hodata set wenna.
niyameta yanawaa batto...
ehenam api kapunaa....
gud nit,
budu saranayi....

RePost බුවා;14733714 said:me paara apita awurudu na,
8 - 22 xam.
me study leave eka...
e madiwata 4 stories building ekaka concrete design karannath thiyenawaa...
wada goda gahilaa....
kattiya hodata set wenna.
niyameta yanawaa batto...
ehenam api kapunaa....
gud nit,
budu saranayi....

හරි මචන් ගිහින් එන්න..සුභ රාත්රියක් වේවා..ජයවේවා.!RePost බුවා;14733714 said:me paara apita awurudu na,
8 - 22 xam.
me study leave eka...
e madiwata 4 stories building ekaka concrete design karannath thiyenawaa...
wada goda gahilaa....
kattiya hodata set wenna.
niyameta yanawaa batto...
ehenam api kapunaa....
gud nit,
budu saranayi....
අද සෙට් වෙන්න වෙන්නෙත් නැහැ බන්.... දැනුයි ගෙදර ආවෙ. යාලුවෙක්ගෙ මළගෙදරක ගිහින්... පට්ට දුකයි බන්.... මම කැපුනා....