2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රා කැන්ඩියන් ...කොහොමෙයි රා බිස්නස් එක

    මලා උඹ ඊයේ හිටිය නේද.....? නැවුම් බවකින් අවේ රා කට්ටක්වත් ගහලද?
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    Sub එකත් සමග ක්‍රා.......!

    මල කරුමයක් බන් ඒක , එකට බාලගිරිදොසේ සෙට් වෙලා...අදද කොහෙද මිනිහ වැඩෙට අත ගහල තියෙන්නෙ බන්

    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕන ටික දෙන්න මම දෙන්නම්.......! එත ගොඩක් ලොකු ඒවා නම් A\L කරන අයට වැදගත් නැහැ නේද.....?

    MATA UNI EKATA ALUTH EWA ONA EWAYE POTH NET EKE NA
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මල කරුමයක් බන් ඒක , එකට බාලගිරිදොසේ සෙට් වෙලා...අදද කොහෙද මිනිහ වැඩෙට අත ගහල තියෙන්නෙ බන්

    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    අයියෝ SUB !
    2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හ්ම්ම්..මාත් මේ ඒක බලලා ආවේ..145ක් තිබ්බනම් ගොඩ..උන්ගෙන් මයියට ලැබිච්ච සප් එක මදි.. :dull:
    ow ban :yes:
    mayya withrane gahuweth:dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    kandyan මිත්‍රයා, කාලෙකින් දැක්කේ..කොහොමද? :D

    හොඳින් ඉන්නවා මචන්.....! වැඩ ඉවර වෙලා ඉතින් රේඩියෝ එකටම සෙට් වුනා......!