රා කැන්ඩියන් ...කොහොමෙයි රා බිස්නස් එක
මලා උඹ ඊයේ හිටිය නේද.....? නැවුම් බවකින් අවේ රා කට්ටක්වත් ගහලද?
රා කැන්ඩියන් ...කොහොමෙයි රා බිස්නස් එක
හ්ම්ම්..මාත් මේ ඒක බලලා ආවේ..145ක් තිබ්බනම් ගොඩ..උන්ගෙන් මයියට ලැබිච්ච සප් එක මදි..මයියලා කාලා නේද match eka![]()

Sub එකත් සමග ක්රා.......!
ඕන ටික දෙන්න මම දෙන්නම්.......! එත ගොඩක් ලොකු ඒවා නම් A\L කරන අයට වැදගත් නැහැ නේද.....?
home delivery service එකක් start කරන්නකෝ එළකිරි thread එකකින්අන්න තව එකෙක් ice cream හොයනවා මේ රෑ.....! හපොයි....!





අයියෝ SUB !මල කරුමයක් බන් ඒක , එකට බාලගිරිදොසේ සෙට් වෙලා...අදද කොහෙද මිනිහ වැඩෙට අත ගහල තියෙන්නෙ බන්
![]()
![]()
![]()
![]()
![]()
![]()
ow banහ්ම්ම්..මාත් මේ ඒක බලලා ආවේ..145ක් තිබ්බනම් ගොඩ..උන්ගෙන් මයියට ලැබිච්ච සප් එක මදි..![]()


මලා උඹ ඊයේ හිටිය නේද.....? නැවුම් බවකින් අවේ රා කට්ටක්වත් ගහලද?


kandyan මිත්රයා, කාලෙකින් දැක්කේ..කොහොමද?![]()