යාලුවනේ ටැමිල් නාඩුව කියන්නේ ලෝකේ ඉතාමත් ලස්සනම දිය අලි , කෝවිල් තියෙන ප්රදේශයක් ...ඔය කට්ටිය එක දැනගෙන හිටියේ නැහැ නේද?? මම එන මාසේ මගේ වාර්ෂික ටුවර් එක එහෙ යන්න හිටියත් දැන් ලංකාවේ කට්ටියට යන්න බැරි නිසා යන්න වෙන්නේ නැහැ .ඉක්මනට මෙය ප්රශ්න විස දීල අපිට ආයෙත් මෙය වගේ ලස්සන ප්රදේශ වල සංචාරය කරන්න පුළුවන් වෙන්න කියල පතමු.


