වංගෙඩිගල කඳවුරු බැදීම....

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කිසිම හේතුවකට වංගෙඩිගල ගිහින් සෙරප්පු, සපත්තු ගලවන්න එපා
    අරක්කු බෝතල් බිඳලා දාලා වණ කරලා තියෙන්නෙ :dull:
     
    • Sad
    Reactions: Capital_M

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හාවාගල ගියා, කබරගල ගියා, වංගෙඩි ගල යන්න හිටියා, කොරෝනා ආවා
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ෆොටෝ නම් මරු .සිංහල උගන්නන පොරක්ද ට්‍රිප් එක ගිහින් තියෙන්නේ
     
    • Like
    Reactions: D_Mad

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කිසිම හේතුවකට වංගෙඩිගල ගිහින් සෙරප්පු, සපත්තු ගලවන්න එපා
    අරක්කු බෝතල් බිඳලා දාලා වණ කරලා තියෙන්නෙ :dull:

    :yes::yes::angry::angry:
     
    • Like
    Reactions: D_Mad