සීතල රැයකි තරු අහසේ දිලිසෙනවා
කවියක් ලියන්නට මගේ සිත පොපියනවා
කවි රස සමග මුසුවී ගත පුබුදිනවා
රසවත් පද යොදා කවියක් පබදිනවා
![]()
සීතල රැයේ තරු අහසේ... දීලීයන්
තව කවි ලියන්නට උඹේ හිත පෙලඹීයන්
කවි රස සමග උඹේ ගත තව පිබිදීයන්
කවි ලිව් අතින් පිබිදුනු ගත සැනසීයන් ..






