සුදු රෝස;14736154 said:බෑ........
![]()





ඔන්න ඉතින් මමත් තරහයි ,,,,
මම ඉතින් තරහයි කියන්නේ
ආයෙත් යාළු නොවෙයි ........

සුදු රෝස;14736154 said:බෑ........
![]()






දැන් එහෙමවත් කියපන්.....තවත් ගේ කුරුල්ලෝ දෙන්නෙක්.....![]()



අඩේ..... ඇත්තටම කෝ බන් උන් දෙන්නා......
සමියයි ජැකා මල්ලී වාගේ ......















අනේ මන්දා බන් ,,,අඩේ..... ඇත්තටම කෝ බන් උන් දෙන්නා......
සමිය නම් පන පිටින් ඉන්නවා කියලා එක දවසක් රොෂානයා කිව්වා....(දැන් ඌත් පේන්න නෑ....)
ජැකාට නම් මොනවා වෙලාද දන්නේ නෑ.......![]()
හෆොයි.... එහෙමත් සීන් එකක්ද.....අනේ මන්දා බන් ,,,
දෙන්නම A\L අනාගත්තනේ
මම හිතන්නේ දෙන්නම පාඩම්කරනවා.........



ok අනිවා එකක් දාන්නම් පස්සේ ........Kandyan අයියා 2008 පටන්ගත්ත කවි thread එකක් ආයෙත් බම්ප් වෙලා කියහන්කෝ........
-=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-
නුවන් අයියේ..... උඹටත් කවි ලියන්න පුලුවන් නේද.....free වෙලාවක ඕකේ post එකක් දාපන්......![]()

mta ගහලා එන්නම්හෆොයි.... එහෙමත් සීන් එකක්ද.....![]()
හා හා පලයන්.....mta ගහලා එන්නම්
ගීත් එන්නලු ...............





