2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    tumblr_lndswgG1Np1qch7pn.jpg
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇයි.. උබත් O/L චා කර ගත්තාද ?
    :angry::angry::angry: පිස්සුද???? එහෙම නං අද මෙහෙම තැනක ඉන්න බෑ ....
    පව් මානසිකව වැටෙනවනේ ... වෙන වෙලාවක ඔහොම කියමු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ඒ කාලෙ උවමනාවක් තිබ්බෙ නැතත් ෆේල් වුනේ නෑනෙ:rofl:
    මමත් එච්චරම තම‍යි බන්.....මෙලොව වැඩක් කලේ නැතත් A 7‍යි B 2ක් තිබුනා.....:rofl::rofl::rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කට්ටියටම බායි කිව්ව එහෙනම්
    මදැයි හිත කූල් කරගන්න රේඩියෝ අහන්න හිටිය
    :( :(

    අඩේ කම්පියුටරේ ෆෝමැට් කරලා ආපහු ලොග් වෙන්න ට්‍රයි කරපං :cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එක නැට්ටේ දෙහි
    thanx request එක දුන්නට ස්ට්ය්ලෝ
    :D:D:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    චන්ඩි ඉන්නවා නම් එලි බැහැපියව්...
    කෑලි කෑලි එකතු කරලා
    කුරුලු කූඩු කරනවා රයිට්..

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලක් ගහලා සුබවිත උනාම පන්..
    ඔව් බන්.....කාල තම‍යි නි‍යම ගාණ....මටත් දැන් ටිකක් වැඩි‍යි වගේ......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.