කට්ටියටම බායි කිව්ව එහෙනම්
මදැයි හිත කූල් කරගන්න රේඩියෝ අහන්න හිටිය
![]()
![]()
ඇයි.. උබත් O/L චා කර ගත්තාද ?


පිස්සුද???? එහෙම නං අද මෙහෙම තැනක ඉන්න බෑ .... සිරාවටම එපා වෙලා බන් තියෙන්නේ ඒකිව
තැනේ හැටියටනේ මල්ලි ඇනේ ගහන්න ඕනෙ![]()

මමත් එච්චරම තමයි බන්.....මෙලොව වැඩක් කලේ නැතත් A 7යි B 2ක් තිබුනා.....මට ඒ කාලෙ උවමනාවක් තිබ්බෙ නැතත් ෆේල් වුනේ නෑනෙ![]()



hodhayi.oyata kohmadhaHikomada?

ඇඟ දැක්කම ආස හිතුන නේද දෙහි නාට්ටා....!

කට්ටියටම බායි කිව්ව එහෙනම්
මදැයි හිත කූල් කරගන්න රේඩියෝ අහන්න හිටිය
![]()
![]()

ඔව් බන්.....කාල තමයි නියම ගාණ....මටත් දැන් ටිකක් වැඩියි වගේ......කාලක් ගහලා සුබවිත උනාම පන්..


