G.C.E O/L 2012 Results have been released

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ane ban site eka load wenne na ..mokakda karanne ekata..trafic wadi nisawathda ??? ?:(
    mokak hari kiyapan :(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කරපු අය ඔය ප්‍රතිපලේ ගැන වැඩිය හිතන්න එපා.

    A9 ආව කියල ඉස්සරහට මුකුත් නොකර පොර වගේ ඉන්නත් එපා.
    අඩු result එකක් ආව කියල දුක් වෙන්න යන්නත් එපා.

    O/L කියන්නේ අම්මලට ad එක දදා යන්න පුළුවන් විබාගයක් විතරයි.

    ඕකෙන් A9 ආව කියල A/L හොදට කරන්නත් බැහැ. අඩු වුනා කියල A/L එකත් එහෙම වෙන්නේ නැහැ.

    අපේ යාලුවෝ O/L A9 අරන් A/L fail වෙච්ච අයත් ඉන්නවා.
    O/L වලට A එකක්වත් නැතුව A/L A3 ගත්ත අයත් ඕනෑතරම් ඉන්නවා.

    O/L result වලට good luck :D:D:yes::yes:

    O/L result ඇති නැති හැමෝම ඉස්සරහට තියන විබාගේ හොදින් කරන්න :D:D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    nclabz

    Member
    Jan 24, 2011
    18
    2
    0
    hai mchnz O/L wala rank ekak denawada. site eken nam balanna be. ethakota oya island ranking ehema kiyanne