2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මම කට්ටා;14738591 said:
මම යනවා බන්.. හෙට සෙට් වෙමු..
සුභ රාත්‍රියක් එහෙනම් හැමෝටම
:D:D:D
සුභ රාත්‍රියක්
18507.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඇත්තටම
නොමිලේ වෙඩිම කරගන්න පුළුවං යූ නෝ මීට

පොටෝ ගන්න ලොන්ත සුපුං ඉන්නවා
නිල සැර ජාති, කසිප්පු සසා සහ රා කැන්ඩියාගෙන් නොමිලේ ගන්න පුළුවං
මංගල ඇදුම ළගදි බැදපු කුමාරයාගෙන් ඉල්ල ගන්න පුළුවං
දෙවනි මනමාලයට මම එන්නම් :cool:
දෙවනි මනමාලිට සයූ අක්කව ගමු
කෑම කිඹුලා අය්යයි අන්ජුවයි හදයි
මංගල රථේට රන්දිකයාගේ හුචක්කුව ගමු
පැණි හදට රෂී ඉරෝෂ්ට කියලා ප්ලේන් එකක දාලා වෙන රටකට පටවමු
:rofl:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඇත්තටම
නොමිලේ වෙඩිම කරගන්න පුළුවං යූ නෝ මීට

පොටෝ ගන්න ලොන්ත සුපුං ඉන්නවා
නිල සැර ජාති, කසිප්පු සසා සහ රා කැන්ඩියාගෙන් නොමිලේ ගන්න පුළුවං
මංගල ඇදුම ළගදි බැදපු කුමාරයාගෙන් ඉල්ල ගන්න පුළුවං
දෙවනි මනමාලයට මම එන්නම් :cool:
දෙවනි මනමාලිට සයූ අක්කව ගමු
කෑම කිඹුලා අය්යයි අන්ජුවයි හදයි
මංගල රථේට රන්දිකයාගේ හුචක්කුව ගමු
පැණි හදට රෂී ඉරෝෂ්ට කියලා ප්ලේන් එකක දාලා වෙන රටකට පටවමු

අම්මේ ආසාවේ බෑ..... හෙටම වෙඩිම ගන්න හිතෙනවා
:D:D:D
 
Status
Not open for further replies.