VIDEO සංස්කරණය!!

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    31699852.png

     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මුලින්ම මේ ගැන හදින්වීමක් කරන්නම්.. මූලිකවම කොටස් දෙකකට බෙදෙනව.. Linear Video Editing , Non-Linear Video Editing කියල.. මෙතන Linear Video Editing කියන්නේ රෑපවාහිනී මද්‍යස්ථානයක් තුලදී සජීවීව කරනු ලබන සංස්කරණයට.. අපිට ගොඩක් වැදගත් වන්නේ ඊලග එක තමයි.. ඒ Non-Linear Video Editing කියන එක..

    Non-Linear Video Editing සදහා ඉස්සර නම් ඉතින් අද වගේ පරිඝනක භාවිතා උනේ නෑ.. වීඩියෝ එක තියෙන ටේප් එකේ ඕනැ කරන තැනින් මාක් එකක් දාලා කතුරකින් කපපු එක තමයි කරේ... :oo::oo::oo: ඉතින් මේ ක්‍රමෙන් ෆිල්ම් එකක් එඩිට් කරලා ඉවර වෙන්න මාස 5ක් වත් යනව.. :angry::angry::angry: වාසනාවට දැන් තාක්ෂණයේ දියුනුවත් එක්ක එච්චර කට්ටක් කන්න ඕනැ නැ.. :yes::yes::yes:

     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    අපේ එලකිරි යාලුවන්ට Video Editing සම්බන්දව මොනව හරි ගැටලුවක් තියෙනව නම් මගෙන් අහන්න අමතක කරන්න එපා... :yes::yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    adoo ela ela
    digatama karahan
    api owa nam danne naha
    apitath poddak kiyala dipan
    ++
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    adooo..patta ban...
    mamath course ekak kara..dennam ekakwath mathaka nehe..
    ube mee seen eken mata aith monawa hari deyak ganna thiyei aniwa..
    godak watinawa..
    +9