

ඉතින් මේ ක්‍රමෙන් ෆිල්ම් එකක් එඩිට් කරලා ඉවර වෙන්න මාස 5ක් වත් යනව.. 

වාසනාවට දැන් තාක්ෂණයේ දියුනුවත් එක්ක එච්චර කට්ටක් කන්න ඕනැ නැ.. 






adoo ela ela
digatama karahan
api owa nam danne naha
apitath poddak kiyala dipan
++


adooo..patta ban...
mamath course ekak kara..dennam ekakwath mathaka nehe..
ube mee seen eken mata aith monawa hari deyak ganna thiyei aniwa..
godak watinawa..
+9


මොකක්ද බන් කරපු කෝස් එක?Normal couse ekak ban..එලම තමයි...මොකක්ද බන් කරපු කෝස් එක?
Normal couse ekak ban..
den awurudu 6k withara wenawa..
den meloo deyak mathaka nehe..
After Effect (version 7)
Adobe Premier (2)
Audision (1.5)
Kalin karapu ekak ne ban.. chuttak mewath ekka iddi mathak wei... 

