Muslim Niqab ekata banna mahaththuruntai mey..

nambuwa kiyana wachane therum gattha nam oya me wage prashnyak ahanne naha.Ape dhrmayata anuwa nambuwa /lajjawa mulu shareerema thiynewa.eey nisai eey adhumata api garu karanne.kohetham bala karala naha balen moona wahanna. medias wala ananthawath katha saha pinthoora hadal thiyenawa balen moona wahanna hadanwa kiyala .ewwa thaba sathekata api ganan ganne naha.hethuwa Moadayo innakam moada katha goda nagei.mama thread eka damma tpoic eka balanna.Untai me paniwide mama dunne."Moona wahan eka waradiy kiyana GON samajeta kiwwe.:yes::D

සහෝ... මේ අයට පැහැදිලි කරන එක බිහිරි අලින්ට වීණා වාදනය කිරීම වැනිය.

Rock_sl හෙවත් ගල_ලංකා නැමැත්තා කියන්නේ මෙවැනි කතාය.

"ගුරුත්වාකර්ශනය ගැන නිව්ටන් මුලින්ම කිව්වා. දැන් මේ ගුරුත්වාකර්ශන බලය දෙන්නේ නිව්ටන්ගේ පෙර ආත්මයක් හෝ ඔහුට සම්බන්ධ දෙවියෙක්ද?" (http://www.elakiri.com/forum/showpost.php?p=14686507&postcount=218)

මෙවැනි කතාවක් කිවහැකි මහම මෝඩයෙක් එලකිරියේ තවත් සිටිය හැකිද?

නරකයේ සාතන් හෙවත් SatanInHell නැමැත්තා හොර භාණ්ඩ පාවිච්චිය, චේතනාව යොදමින් සධාරණීකරණය කරන කෙනෙක්.
http://www.elakiri.com/forum/showpost.php?p=14726767&postcount=46
බුද්ධිය අංශු මාත්‍රයක් හෝ ඇති කෙනෙකුට තේරෙන දේවල් මේ අයට නොතේරේ.

මෙවැනි අයට යම් දෙයක් තේරුම් ගැනීමේ බුද්ධියක් ඇති බව සැක සහිතයි.

කෙසේ වෙතත්, ශීලාචාර ලෙස ඇඳුම් අඳින ලැජ්ජාවක් ඇති ගැහැනුන්ගේ ඇඳුම් ගලවන්න පොරකන පිරිමින්ගේ අරමුණු සහ සිතිවිලි නම් පැහැදිලිය. මෙලෙස ගැහැනුන්ගේ ඇඳුම ගැන ලොකුම කැක්කුම ඇත්තේ අනුන්ගේ ගැහැනු දිහා බලමින් රස විඳීමේ පහත් ආශාවන් ඇති පිරිමින්ට සහ තමන්ගේ ගැහැනුන්ව අනුන්ට පෙන්වා පහත් "ආඩම්බර" වින්දනයක් ලබන නපුංසක පිරිමින්ටය. ස්ත්‍රී අයිතිය සහ ආරක්ෂාවට තර්ජන යන කතා cover-up වේ. LTTE ක්‍රියාත්මක වූ කාලවල, තැන තැන බෝම්බ පිපිරෙන කාලවල පවා කතා නොකල ඇඳුමක් ගැන හදිසියේ අවධානයක් යොමු වීම මගින්ම එය පැහැදිලි වේ. මුස්ලිම් ස්ත්‍රීන් එම ඇඳුම් අඳින්නනේ කැමැත්තෙනි. (ඒ ගෑනු අයගෙන් අහන්නෙවත් නැතුව එය බලෙන් අන්දවන බව ගලඋඩමත්තෙ රෙන්නසාර© වැනි බීමත්කමින් රිය පදවා හසුවුනු වාර්තා ඇති අය යටි ගිරියෙන් කෑ ගසා කියන විට ඒවාට අත්පුඩි ගහන මෝඩයින්ද නැතුවා නොවේ). මුස්ලිම්වරුන්ට කියා ඇඳුම් ඇඳීමේ පිලිවෙතක් තිබීමේ එම අනන්‍යතාවය ගැනත් ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා විය හැකියි.
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ane un nawathapu yati koottu.Me bebaddho ganja kaarayo..rasthiyadhu kaarayo siwura adagena karana jada wada wahaganna karana naadagama ubalata lokuuu jathika maamaka wela penawa athy.

    nariya sinha hama porawagatthata ..nariya nariya mai ban.piliganin.:yes:

    එතකොට ජාතිමාමයිට් වැඩ කියන්නේ අපේ පූජනිය බීම් බලෙන් අල්ලාගෙන විනාශ කරලා උබලගේ කූඩාරම් අටෝන එකද බං?

    ත්‍රස්තවාදය කියන්නේ අපි ඒවාට විරුද්දව කතා කරන එක?

    එහෙමද?
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජන්තු අයියා;14748220 said:

    එතකොට ජාතිමාමයිට් වැඩ කියන්නේ අපේ පූජනිය බීම් බලෙන් අල්ලාගෙන විනාශ කරලා උබලගේ කූඩාරම් අටෝන එකද බං?

    ත්‍රස්තවාදය කියන්නේ අපි ඒවාට විරුද්දව කතා කරන එක?

    එහෙමද?

    ewwat wirudda wena ekai .halaal walata wirudda wena ekai ekai da ban :oo:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජන්තු අයියා;14748241 said:
    හලාල් අදාළ නෑ මෙතනට...

    ara BBS gonnu tika kaegahanne thamanta adala nathy ewwata thama Hikz!

    mekanee bosssss.. ara poojaneeya bim case gana mama hariy kiyanne naha.eka aagamak thawath aagamakata wala kapanwata mama kamthy naha.ewwata kae gahuwata kamak naha .eeka thamange aythya.namuth mee halaal saha abaya ekata gaegahan eka thamange niwata kama moada kama prasiddiye thiragatha kireemak.

    hamuduruwan siwura galawuya yuthuya .menna mehama kiyaal muslim aya kaegahuwoth eeka oba niwaradhy kiyanwada.?

    mama saadharanaa katha karana kenek.me thread eken mama kaleth saadharaneeya karanayak.therenne nathnam mata karanna deyak naha. :P
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජන්තු අයියා;14748243 said:
    ෂුවර් ද?හොදටම ෂූවර් ද අපේ උන්ම විතරයි කියලා?

    naha naha hama aagamakama innawane ban mole nathy harak set ekak.aagama kiyana dey eey eey minissu kara dewal walin theernaya karanna baha.hariyata ara gyaanasaar kiyana bebadda karana GON wada walin mata kiyanna baha mulu bauddha sanhathiyama ohomai kiyala.:yes:

    Minissu wa apita wenas karanna baha.eey wagema minissunge hora naraka walin apita minissu niyojanaya karannath baha.:rolleyes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    සහෝ... මේ අයට පැහැදිලි කරන එක බිහිරි අලින්ට වීණා වාදනය කිරීම වැනිය.

    Rock_sl හෙවත් ගල_ලංකා නැමැත්තා කියන්නේ මෙවැනි කතාය.

    "ගුරුත්වාකර්ශනය ගැන නිව්ටන් මුලින්ම කිව්වා. දැන් මේ ගුරුත්වාකර්ශන බලය දෙන්නේ නිව්ටන්ගේ පෙර ආත්මයක් හෝ ඔහුට සම්බන්ධ දෙවියෙක්ද?" (http://www.elakiri.com/forum/showpost.php?p=14686507&postcount=218)

    මෙවැනි කතාවක් කිවහැකි මහම මෝඩයෙක් එලකිරියේ තවත් සිටිය හැකිද?

    නරකයේ සාතන් හෙවත් SatanInHell නැමැත්තා හොර භාණ්ඩ පාවිච්චිය, චේතනාව යොදමින් සධාරණීකරණය කරන කෙනෙක්.
    http://www.elakiri.com/forum/showpost.php?p=14726767&postcount=46
    බුද්ධිය අංශු මාත්‍රයක් හෝ ඇති කෙනෙකුට තේරෙන දේවල් මේ අයට නොතේරේ.

    මෙවැනි අයට යම් දෙයක් තේරුම් ගැනීමේ බුද්ධියක් ඇති බව සැක සහිතයි.

    කෙසේ වෙතත්, ශීලාචාර ලෙස ඇඳුම් අඳින ලැජ්ජාවක් ඇති ගැහැනුන්ගේ ඇඳුම් ගලවන්න පොරකන පිරිමින්ගේ අරමුණු සහ සිතිවිලි නම් පැහැදිලිය. මෙලෙස ගැහැනුන්ගේ ඇඳුම ගැන ලොකුම කැක්කුම ඇත්තේ අනුන්ගේ ගැහැනු දිහා බලමින් රස විඳීමේ පහත් ආශාවන් ඇති පිරිමින්ට සහ තමන්ගේ ගැහැනුන්ව අනුන්ට පෙන්වා පහත් "ආඩම්බර" වින්දනයක් ලබන නපුංසක පිරිමින්ටය. ස්ත්‍රී අයිතිය සහ ආරක්ෂාවට තර්ජන යන කතා cover-up වේ. LTTE ක්‍රියාත්මක වූ කාලවල, තැන තැන බෝම්බ පිපිරෙන කාලවල පවා කතා නොකල ඇඳුමක් ගැන හදිසියේ අවධානයක් යොමු වීම මගින්ම එය පැහැදිලි වේ. මුස්ලිම් ස්ත්‍රීන් එම ඇඳුම් අඳින්නනේ කැමැත්තෙනි. (ඒ ගෑනු අයගෙන් අහන්නෙවත් නැතුව එය බලෙන් අන්දවන බව ගලඋඩමත්තෙ රෙන්නසාර© වැනි බීමත්කමින් රිය පදවා හසුවුනු වාර්තා ඇති අය යටි ගිරියෙන් කෑ ගසා කියන විට ඒවාට අත්පුඩි ගහන මෝඩයින්ද නැතුවා නොවේ). මුස්ලිම්වරුන්ට කියා ඇඳුම් ඇඳීමේ පිලිවෙතක් තිබීමේ එම අනන්‍යතාවය ගැනත් ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා විය හැකියි.

    well said :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ara BBS gonnu tika kaegahanne thamanta adala nathy ewwata thama Hikz!

    mekanee bosssss.. ara poojaneeya bim case gana mama hariy kiyanne naha.eka aagamak thawath aagamakata wala kapanwata mama kamthy naha.ewwata kae gahuwata kamak naha .eeka thamange aythya.namuth mee halaal saha abaya ekata gaegahan eka thamange niwata kama moada kama prasiddiye thiragatha kireemak.

    hamuduruwan siwura galawuya yuthuya .menna mehama kiyaal muslim aya kaegahuwoth eeka oba niwaradhy kiyanwada.?

    mama saadharanaa katha karana kenek.me thread eken mama kaleth saadharaneeya karanayak.therenne nathnam mata karanna deyak naha. :P

    අපිටත් වෙන ජාතින් යටත් කරන් ඉන්න ඕනේ නෑ බං..කව්රුත් කැමති සාමෙන් ඉන්න.ප්‍රශ්න ඇති කලේ කව්ද කියන බව හැමෝම දන්නවා..ඕනේ නැති මගුල් කරලා මේක පටන් ගත්තේ උබලමයි..උබලා නෑ කියයි..ඒත් උබලා තමයි පටන් ගත්තේ..ඒවා නිසා තමයි බොදු බල සේනා හැදුනේ.ඒවා හැදුනේ නැත්තන් උබලට මෙච්චර අමාරුවක් නෑ..හලාල් කියන එක මුළු ලංකාවටම පැතිරුනා වගේ තමයි උබලගේ අනිත් දේවල් වලින් රට අල්ලන්නේ..එකයි ඇත්ත..අනිත් රටවල් වලට උනෙත් ඒක..පිලිගනින්..උබලගේවත් උබලගේ ගනුන්ගේවත් රෙදි ගලවන්න උවමනා නෑ අපිට..උබලට හොදයි නම් අපිට මොකෝ.එකම දේ උබ මුලින් දැම්ම වගේ ඔය ඇදුමයි යම් දෙයක් රෙද්දකින් වහන් යන එකයි පටලව ගන්න එපා..ඔය දෙක දෙකක්..

    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජන්තු අයියා;14748301 said:
    අපිටත් වෙන ජාතින් යටත් කරන් ඉන්න ඕනේ නෑ බං..කව්රුත් කැමති සාමෙන් ඉන්න.ප්‍රශ්න ඇති කලේ කව්ද කියන බව හැමෝම දන්නවා..ඕනේ නැති මගුල් කරලා මේක පටන් ගත්තේ උබලමයි..උබලා නෑ කියයි..ඒත් උබලා තමයි පටන් ගත්තේ..ඒවා නිසා තමයි බොදු බල සේනා හැදුනේ.ඒවා හැදුනේ නැත්තන් උබලට මෙච්චර අමාරුවක් නෑ..හලාල් කියන එක මුළු ලංකාවටම පැතිරුනා වගේ තමයි උබලගේ අනිත් දේවල් වලින් රට අල්ලන්නේ..එකයි ඇත්ත..අනිත් රටවල් වලට උනෙත් ඒක..පිලිගනින්..

    rate kanna bonn anathy unahama ..salli hoyanna amaru unahama, salli hoyanna wena maaraga gana hithanahota,maansika leda wadi unahama,Gona kiyala lebale oluwe gahaganna minissu inna welawaka, thamange bada kata purawaganna thamnge jaathitya aagam billata thiyanna minissu pelabena kota oya kiyana jaathika aalaya thiyena wage ragapaana sanwidaana boe wena eka pudumayak nowei.eey madhy walata erisiyawa wadi wela gal gahanwa kadawalata.halaal oone ayata ganna puluwan oonathy ayata gannathuwa inna puluwan .kaatawtah belle pihiya thiyala kiwwe naha ganin kiyala.,ay ubala occhara baya une eekata.uba montessory wachan piliganna kiyanwada uba.
    :D

    Adhum deka 2y ..eeth muhuna wahanwata erehi untai meka damme ban .uba choon wenna epa.
     
    :lol::lol::lol::lol:......උබලට රිදිලා ඉන්නේ...අපි බලමු බං මොනවාද ඉස්සරහට වෙන්නේ කියලා..
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජන්තු අයියා;14748378 said:

    :lol::lol::lol::lol:......උබලට රිදිලා ඉන්නේ...අපි බලමු බං මොනවාද ඉස්සරහට වෙන්නේ කියලා..

    :lol::lol: kaatda riduen kiyala theruna.hari balan idapanko. :D;)
     
    ඊලග කරුණ ඔබ පැහැදිලිවම අර්ථය විකෘති කර ඇත.

    The Heaven - මෙහි සිංහල අර්ථය ස්වර්ගය. යන්නම පමණකි.

    අවකාශය යන්නෙහි එන්ග්රිසි වචනය Space යන්නයි.ආකාශය = sky , ඒ අනුව ඔබ අර්ථය විකෘති කොට වැදගත් කමක් ලබාදීමට උත්සහ කලද එය බොරුවක් බව ඔබ පිළිගත යුතුය.

    නිවැරදි තේරුමත් සමග ඔබ කලින් පවසන කරුණු සලක බලන විට, එක කරුණක් එනිකෙන් අවලංගු වන බව පැහැදිලි වේ.

    "The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)

    මෙතන හෙවන් කියන්නේ ස්වර්ගය ම පමණි.
    මොන ස්වර්ගයද?:lol: ගිහින් ඉංග්‍රීසි ටියුෂන් ගනින් අපේ කාලේ කන්නේ නැතුව.. ඔබ මෙතරම් මෝඩද??

    http://www.thefreedictionary.com/heaven
    heaven
    1. The sky or universe as seen from the earth; the firmament. Often used in the plural.

    පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන් "අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා. ඔබේ ස්වර්ගයට කියන්නේ paradise (අරාබියෙන් "ජන්නත්") කියලයි. එයට ඉංග්‍රීසියෙන් heaven කියලත් සමහරු කියනවා. ඒත් අරාබියෙන් ඔහොම එකම වචනේ යොදන්න ඕන වෙන්නේ නෑ. තියෙන්නේ වෙනම වචන දෙකක්.

    paradise
    n.
    1. often Paradise The Garden of Eden.
    2. Christianity
    a. The abode of righteous souls after death; heaven.
    b. An intermediate resting place for righteous souls awaiting the Resurrection.
    3. A place of ideal beauty or loveliness.
    4. A state of delight.

    කරුණාකරලා මෝඩයෙක් වෙන්නේ නැතුව ඉංග්‍රීසි ටියුෂන් ගන්නවද? :lol:
     
    සහෝ... මේ අයට පැහැදිලි කරන එක බිහිරි අලින්ට වීණා වාදනය කිරීම වැනිය.

    Rock_sl හෙවත් ගල_ලංකා නැමැත්තා කියන්නේ මෙවැනි කතාය.

    "ගුරුත්වාකර්ශනය ගැන නිව්ටන් මුලින්ම කිව්වා. දැන් මේ ගුරුත්වාකර්ශන බලය දෙන්නේ නිව්ටන්ගේ පෙර ආත්මයක් හෝ ඔහුට සම්බන්ධ දෙවියෙක්ද?" (http://www.elakiri.com/forum/showpost.php?p=14686507&postcount=218)

    මෙවැනි කතාවක් කිවහැකි මහම මෝඩයෙක් එලකිරියේ තවත් සිටිය හැකිද?

    නරකයේ සාතන් හෙවත් SatanInHell නැමැත්තා හොර භාණ්ඩ පාවිච්චිය, චේතනාව යොදමින් සධාරණීකරණය කරන කෙනෙක්.
    http://www.elakiri.com/forum/showpost.php?p=14726767&postcount=46
    බුද්ධිය අංශු මාත්‍රයක් හෝ ඇති කෙනෙකුට තේරෙන දේවල් මේ අයට නොතේරේ.

    මෙවැනි අයට යම් දෙයක් තේරුම් ගැනීමේ බුද්ධියක් ඇති බව සැක සහිතයි.

    කෙසේ වෙතත්, ශීලාචාර ලෙස ඇඳුම් අඳින ලැජ්ජාවක් ඇති ගැහැනුන්ගේ ඇඳුම් ගලවන්න පොරකන පිරිමින්ගේ අරමුණු සහ සිතිවිලි නම් පැහැදිලිය. මෙලෙස ගැහැනුන්ගේ ඇඳුම ගැන ලොකුම කැක්කුම ඇත්තේ අනුන්ගේ ගැහැනු දිහා බලමින් රස විඳීමේ පහත් ආශාවන් ඇති පිරිමින්ට සහ තමන්ගේ ගැහැනුන්ව අනුන්ට පෙන්වා පහත් "ආඩම්බර" වින්දනයක් ලබන නපුංසක පිරිමින්ටය. ස්ත්‍රී අයිතිය සහ ආරක්ෂාවට තර්ජන යන කතා cover-up වේ. LTTE ක්‍රියාත්මක වූ කාලවල, තැන තැන බෝම්බ පිපිරෙන කාලවල පවා කතා නොකල ඇඳුමක් ගැන හදිසියේ අවධානයක් යොමු වීම මගින්ම එය පැහැදිලි වේ. මුස්ලිම් ස්ත්‍රීන් එම ඇඳුම් අඳින්නනේ කැමැත්තෙනි. (ඒ ගෑනු අයගෙන් අහන්නෙවත් නැතුව එය බලෙන් අන්දවන බව ගලඋඩමත්තෙ රෙන්නසාර© වැනි බීමත්කමින් රිය පදවා හසුවුනු වාර්තා ඇති අය යටි ගිරියෙන් කෑ ගසා කියන විට ඒවාට අත්පුඩි ගහන මෝඩයින්ද නැතුවා නොවේ). මුස්ලිම්වරුන්ට කියා ඇඳුම් ඇඳීමේ පිලිවෙතක් තිබීමේ එම අනන්‍යතාවය ගැනත් ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා විය හැකියි.
    BUMP
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    Fail.jpg
     
    Last edited:

    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    that's what you think
    but this is reality
    they hate it :D
    so dont be selfish let them chose
    dont force
    if you like it wear it yourself without forcing others

    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    මොකද කියන්නේ, පැනල යනවද උත්තර දෙනවද ඉස්ලාම් පදනමක් නැති දෙයක් කියල පිළිගන්නවද?

    පුළුවන් නම් උත්තර දෙන්න , , අර එනමල් එකාගේ සහභාගිත්වයෙන් පැනල යන්න හදන්නවා වගේ පේනවා. උත්තර දීම නිෂ්පල නම් එක කෙලින්ම කියන්න :rofl::rofl::rofl: මොකද ඕවට උත්තර කුරනෙන් හොයන්න බැහැ කියල ප්‍රත්‍යක්ෂ උන කරණයක්.

    -----

    ඔය අනිත් එකා පොඩ්ඩක් පනින්නේ නැතුව හිටින්. ඔබතුමා heaven කියන්නේ මොකක්ද දන්නේ නැත්තන් මට උගනන්න නෙවෙයි ගිහින් ඉගෙන ගෙන එන්න.

    Code:
    http://en.wikipedia.org/wiki/Heaven

    මීහරකෙක් කියල පෙනන්නද ඕනි උබට,

    1. The sky or universe as seen from the earth; the firmament. Often used in the plural.
    2. Christianity
    a. often Heaven The abode of God, the angels, and the souls of those who are granted salvation.
    b. An eternal state of communion with God; everlasting bliss.
    3. Any of the places in or beyond the sky conceived of as domains of divine beings in various religions.
    6. A condition or place of great happiness, delight, or pleasure: The lake was heaven.

    උබේ ලින්ක් එකේ තියෙන්නේ ඔහොම, ඕකෙන් පැහැදිලිවම පේනවනේ බොල අර්ථය ගැලප ගන්නේ කොහොමද කියල. මැදින් පැනල බොරුවට ප්‍රශ්න දාන්න එපා , උත්තර දෙන්න ඕනි නම් මුල ඉදල අහපු දේවල් වලට උත්තර දෙන්න, නැතුව එහෙං මෙහෙන් පැනල චා වෙන්න එපා,