nambuwa kiyana wachane therum gattha nam oya me wage prashnyak ahanne naha.Ape dhrmayata anuwa nambuwa /lajjawa mulu shareerema thiynewa.eey nisai eey adhumata api garu karanne.kohetham bala karala naha balen moona wahanna. medias wala ananthawath katha saha pinthoora hadal thiyenawa balen moona wahanna hadanwa kiyala .ewwa thaba sathekata api ganan ganne naha.hethuwa Moadayo innakam moada katha goda nagei.mama thread eka damma tpoic eka balanna.Untai me paniwide mama dunne."Moona wahan eka waradiy kiyana GON samajeta kiwwe.![]()
සහෝ... මේ අයට පැහැදිලි කරන එක බිහිරි අලින්ට වීණා වාදනය කිරීම වැනිය.
Rock_sl හෙවත් ගල_ලංකා නැමැත්තා කියන්නේ මෙවැනි කතාය.
"ගුරුත්වාකර්ශනය ගැන නිව්ටන් මුලින්ම කිව්වා. දැන් මේ ගුරුත්වාකර්ශන බලය දෙන්නේ නිව්ටන්ගේ පෙර ආත්මයක් හෝ ඔහුට සම්බන්ධ දෙවියෙක්ද?" (http://www.elakiri.com/forum/showpost.php?p=14686507&postcount=218)
මෙවැනි කතාවක් කිවහැකි මහම මෝඩයෙක් එලකිරියේ තවත් සිටිය හැකිද?
නරකයේ සාතන් හෙවත් SatanInHell නැමැත්තා හොර භාණ්ඩ පාවිච්චිය, චේතනාව යොදමින් සධාරණීකරණය කරන කෙනෙක්.
http://www.elakiri.com/forum/showpost.php?p=14726767&postcount=46
බුද්ධිය අංශු මාත්‍රයක් හෝ ඇති කෙනෙකුට තේරෙන දේවල් මේ අයට නොතේරේ.
මෙවැනි අයට යම් දෙයක් තේරුම් ගැනීමේ බුද්ධියක් ඇති බව සැක සහිතයි.
කෙසේ වෙතත්, ශීලාචාර ලෙස ඇඳුම් අඳින ලැජ්ජාවක් ඇති ගැහැනුන්ගේ ඇඳුම් ගලවන්න පොරකන පිරිමින්ගේ අරමුණු සහ සිතිවිලි නම් පැහැදිලිය. මෙලෙස ගැහැනුන්ගේ ඇඳුම ගැන ලොකුම කැක්කුම ඇත්තේ අනුන්ගේ ගැහැනු දිහා බලමින් රස විඳීමේ පහත් ආශාවන් ඇති පිරිමින්ට සහ තමන්ගේ ගැහැනුන්ව අනුන්ට පෙන්වා පහත් "ආඩම්බර" වින්දනයක් ලබන නපුංසක පිරිමින්ටය. ස්ත්‍රී අයිතිය සහ ආරක්ෂාවට තර්ජන යන කතා cover-up වේ. LTTE ක්‍රියාත්මක වූ කාලවල, තැන තැන බෝම්බ පිපිරෙන කාලවල පවා කතා නොකල ඇඳුමක් ගැන හදිසියේ අවධානයක් යොමු වීම මගින්ම එය පැහැදිලි වේ. මුස්ලිම් ස්ත්‍රීන් එම ඇඳුම් අඳින්නනේ කැමැත්තෙනි. (ඒ ගෑනු අයගෙන් අහන්නෙවත් නැතුව එය බලෙන් අන්දවන බව ගලඋඩමත්තෙ රෙන්නසාර© වැනි බීමත්කමින් රිය පදවා හසුවුනු වාර්තා ඇති අය යටි ගිරියෙන් කෑ ගසා කියන විට ඒවාට අත්පුඩි ගහන මෝඩයින්ද නැතුවා නොවේ). මුස්ලිම්වරුන්ට කියා ඇඳුම් ඇඳීමේ පිලිවෙතක් තිබීමේ එම අනන්‍යතාවය ගැනත් ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා විය හැකියි.






