N.Korea වැඩෙ සිරා කරන්නයි යන්නෙ...

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    tumblr_mi8p7oF1GL1s30gcpo1_500.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    meka american karayo horakam kare German Nazi karayongen attatama,

    ඒ අඩෝ බලන් යනකොට ඇමරිකන්කාරයෝ මහා හොරුනේ බං..මුන් අනුන්ගේ technology එක හොරකම් කරලා උන්ගේ මොළ වලින් හැදුවා වගේ ලෝකෙට පෙන්නනවා.ලැජ්ජයි.:angry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    ow american karayo maha weddo une godakma Nazu german scientist lage rahas horakam karala...meka 1940 ganan wala dan mun meka modify karala menge wage pennanawa..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උන් කරන්නෙ අනුන්ගෙ මොකක් හරි බලෙන් හරි කුනු කොල්ලෙට් හරි අරගෙන එක develop කරනවා, ඇත්තටම හොයාගත්ත එකාට කට උත්තර නැති වෙන්න..
     
    helicopter එකත් එහෙමයි මචන්.. German පොරක් එක හදලා Ford එකෙ උන්ට පෙන්නුවාම හිනා වෙලා කින්ඩියට.. පස්සෙ ඌ එක හදනකන් ඉන්දලා ඌව බාගෙන patent එක අරගෙන.. ඔහොම තම උන්ගෙ වැඩ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ow american karayo maha weddo une godakma Nazu german scientist lage rahas horakam karala...meka 1940 ganan wala dan mun meka modify karala menge wage pennanawa..

    උන් කරන්නෙ අනුන්ගෙ මොකක් හරි බලෙන් හරි කුනු කොල්ලෙට් හරි අරගෙන එක develop කරනවා, ඇත්තටම හොයාගත්ත එකාට කට උත්තර නැති වෙන්න..

    :yes::D
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    ඒ අඩෝ බලන් යනකොට ඇමරිකන්කාරයෝ මහා හොරුනේ බං..මුන් අනුන්ගේ technology එක හොරකම් කරලා උන්ගේ මොළ වලින් හැදුවා වගේ ලෝකෙට පෙන්නනවා.ලැජ්ජයි.:angry:

    Macho Aericans la kiyanne aththatama kawuda?

    Loke wena wena ratawalin awith adi wasi (red indians) la elawala hadagattha ratak thamai Americawa. eken okkoma hodama mola tika un gawata giya.

    Americawa dan karanneth ekamai US Green Card DV Lottery Program eka haraha.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දකුණු කොරියාවේ ලංකාවේ අය 20000 විතර ඉන්නවා. අපේ මිත්‍ර රටක්. ඒ නිසා ද. කොරියාවට සද්දේ දාන ඔය කොලුවටයි උගේ හමුදා සෙට් එකටයි දෙන්න ඕනි අයේ ඔලුවුස්සන්න බැරි වෙන්න.
    ඒ කරල උතුරු කොරියාවටත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සමග එකම රටක්. තව තවත් ලංකාවේ අයට යන්න ලැබෙනවා

    මූ ඇවිල්ල පාතාල නායකයෙක් පොලිසියට ගහනවා වගේ වැඩක් කරන්නේ.
    පොලිසියට ගහල ලොකු විනාශයක් කරන්න පුළුවන්
    එත් ඊට පස්සේ තමා සීන් එක පටන් ගන්නේ

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Macho Aericans la kiyanne aththatama kawuda?

    Loke wena wena ratawalin awith adi wasi (red indians) la elawala hadagattha ratak thamai Americawa. eken okkoma hodama mola tika un gawata giya.

    Americawa dan karanneth ekamai US Green Card DV Lottery Program eka haraha.

    බුද්දි ගලනය ද මොකක්ද මන්දා එකක්නෙ ඔකට කියන්නෙ..

    සුපිරි මොල ටික උන් අරගෙන එ එ රටවල හාල්පාරුවො දෙශපාලනයට ගෙනත්, උන්ව අල්ලෙ නටවනවා.. එකයි ඇමෙරිකන් system එක..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    helicopter එකත් එහෙමයි මචන්.. German පොරක් එක හදලා Ford එකෙ උන්ට පෙන්නුවාම හිනා වෙලා කින්ඩියට.. පස්සෙ ඌ එක හදනකන් ඉන්දලා ඌව බාගෙන patent එක අරගෙන.. ඔහොම තම උන්ගෙ වැඩ.

    ow machan, dan oya piyabana piriciya kiyanne,, ekath german naz ayonge develop karapu ekak,, ekath horakam kara ww2 passe,, nikan balahan oya youtube eke search karala , tiyanawa documentaries eka eka.
     
    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv
    ඒ අඩෝ බලන් යනකොට ඇමරිකන්කාරයෝ මහා හොරුනේ බං..මුන් අනුන්ගේ technology එක හොරකම් කරලා උන්ගේ මොළ වලින් හැදුවා වගේ ලෝකෙට පෙන්නනවා.ලැජ්ජයි.:angry:

    aniwa..:yes::yes:
    Manhattan Project eke hitiya mola kaarayoth okkoma wage Europe walin apu aya..us wala ethi denumak na. okkoma anungen gaththu ewa..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දකුණු කොරියාවේ ලංකාවේ අය 20000 විතර ඉන්නවා. අපේ මිත්‍ර රටක්. ඒ නිසා ද. කොරියාවට සද්දේ දාන ඔය කොලුවටයි උගේ හමුදා සෙට් එකටයි දෙන්න ඕනි අයේ ඔලුවුස්සන්න බැරි වෙන්න.
    ඒ කරල උතුරු කොරියාවටත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සමග එකම රටක්. තව තවත් ලංකාවේ අයට යන්න ලැබෙනවා

    මූ ඇවිල්ල පාතාල නායකයෙක් පොලිසියට ගහනවා වගේ වැඩක් කරන්නේ.
    පොලිසියට ගහල ලොකු විනාශයක් කරන්න පුළුවන්
    එත් ඊට පස්සේ තමා සීන් එක පටන් ගන්නේ

    මූ හිතන් ඉන්නෙ nuke වලින් ඌට යුද්දයක් දිනන්න පුලුවන් කියලා.. \ඇමෙරිකාවට අපිටත් ගැහුවැකි, මොකද ඔයෙ රට undestructable යැ.. එත් ඊට පස්සෙ බෙරෙන එකනෙ අමාරු..

    මූ පලවෙනි කොටස පුහුනු වෙලා දෙවෙනි කොටස අමතක කරලා.. Tactical movement බින්දුවයි..
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    Nazi Gana Idea ekak ganna onenam Me Documentry eka Balanna. eke End eke kiyanwa After the WW2, German wala hitapu Okkoma Scientistsla Hoyaganna nahalu. Aththatama baluwahama E okkoma wage USA Gihinlu.

    aniwa..:yes::yes:
    Manhattan Project eke hitiya mola kaarayoth okkoma wage Europe walin apu aya..us wala ethi denumak na. okkoma anungen gaththu ewa..
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa