multibarel gahuweth hena amaruwen salli hoyan, owwa gahanne koheda![]()
Siraawata bn....ohoma puchchanna tharam dollars koinda apita....

multibarel gahuweth hena amaruwen salli hoyan, owwa gahanne koheda![]()

Machan la B-2 Bombers kiyanne pokuru bomba kiyana ewa neda? ewa thahanam karala ne thiyenne....USA ewa use karanna yanne![]()
machan ara gandalf inna image eka uba daapu ekakda ...web site ekakin attach una ekakda..?

balapanko ban. oona image eka podda welawak watila thibila unta oona ona ewa daanawa

මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.
Macho B52, B2 ewagen pokuru bombs danna puluwan. dan ewa Nucler power bombers danna wage ewata ganne.

balapanko ban. oona image eka podda welawak watila thibila unta oona ona ewa daanawa
![]()

meka american karayo horakam kare German Nazi karayongen attatama,

ඒ අඩෝ බලන් යනකොට ඇමරිකන්කාරයෝ මහා හොරුනේ බං..මුන් අනුන්ගේ technology එක හොරකම් කරලා උන්ගේ මොළ වලින් හැදුවා වගේ ලෝකෙට පෙන්නනවා.ලැජ්ජයි.![]()
ඒ අඩෝ බලන් යනකොට ඇමරිකන්කාරයෝ මහා හොරුනේ බං..මුන් අනුන්ගේ technology එක හොරකම් කරලා උන්ගේ මොළ වලින් හැදුවා වගේ ලෝකෙට පෙන්නනවා.ලැජ්ජයි.![]()
helicopter එකත් එහෙමයි මචන්.. German පොරක් එක හදලා Ford එකෙ උන්ට පෙන්නුවාම හිනා වෙලා කින්ඩියට.. පස්සෙ ඌ එක හදනකන් ඉන්දලා ඌව බාගෙන patent එක අරගෙන.. ඔහොම තම උන්ගෙ වැඩ.ow american karayo maha weddo une godakma Nazu german scientist lage rahas horakam karala...meka 1940 ganan wala dan mun meka modify karala menge wage pennanawa..
ow american karayo maha weddo une godakma Nazu german scientist lage rahas horakam karala...meka 1940 ganan wala dan mun meka modify karala menge wage pennanawa..
උන් කරන්නෙ අනුන්ගෙ මොකක් හරි බලෙන් හරි කුනු කොල්ලෙට් හරි අරගෙන එක develop කරනවා, ඇත්තටම හොයාගත්ත එකාට කට උත්තර නැති වෙන්න..

ඒ අඩෝ බලන් යනකොට ඇමරිකන්කාරයෝ මහා හොරුනේ බං..මුන් අනුන්ගේ technology එක හොරකම් කරලා උන්ගේ මොළ වලින් හැදුවා වගේ ලෝකෙට පෙන්නනවා.ලැජ්ජයි.![]()
Macho Aericans la kiyanne aththatama kawuda?
Loke wena wena ratawalin awith adi wasi (red indians) la elawala hadagattha ratak thamai Americawa. eken okkoma hodama mola tika un gawata giya.
Americawa dan karanneth ekamai US Green Card DV Lottery Program eka haraha.
helicopter එකත් එහෙමයි මචන්.. German පොරක් එක හදලා Ford එකෙ උන්ට පෙන්නුවාම හිනා වෙලා කින්ඩියට.. පස්සෙ ඌ එක හදනකන් ඉන්දලා ඌව බාගෙන patent එක අරගෙන.. ඔහොම තම උන්ගෙ වැඩ.
ඒ අඩෝ බලන් යනකොට ඇමරිකන්කාරයෝ මහා හොරුනේ බං..මුන් අනුන්ගේ technology එක හොරකම් කරලා උන්ගේ මොළ වලින් හැදුවා වගේ ලෝකෙට පෙන්නනවා.ලැජ්ජයි.![]()

දකුණු කොරියාවේ ලංකාවේ අය 20000 විතර ඉන්නවා. අපේ මිත්ර රටක්. ඒ නිසා ද. කොරියාවට සද්දේ දාන ඔය කොලුවටයි උගේ හමුදා සෙට් එකටයි දෙන්න ඕනි අයේ ඔලුවුස්සන්න බැරි වෙන්න.
ඒ කරල උතුරු කොරියාවටත් ප්රජාතන්ත්රවාදී පාලනයක් සමග එකම රටක්. තව තවත් ලංකාවේ අයට යන්න ලැබෙනවා
මූ ඇවිල්ල පාතාල නායකයෙක් පොලිසියට ගහනවා වගේ වැඩක් කරන්නේ.
පොලිසියට ගහල ලොකු විනාශයක් කරන්න පුළුවන්
එත් ඊට පස්සේ තමා සීන් එක පටන් ගන්නේ
aniwa..
Manhattan Project eke hitiya mola kaarayoth okkoma wage Europe walin apu aya..us wala ethi denumak na. okkoma anungen gaththu ewa..