කොරියාව තියෙන්නෙ බටහිරද බන්?
![]()
කොරියාව තියෙන්නෙ බටහිරද බන්?
![]()


අඩේ පොඩි වැඩක් සෙට් උනා
ටිකක් ලේට් වෙයි ආයි එන්න!!

පැය 9යේ මහ ලොකු උපවාසේ, උන් උදේ පාන්දර පිටි ගුලි ගිලලා එන්න ඇත්තේ![]()

අපෝ උන් පැය 9ද උපවාස කරල තියෙන්නෙ. අපේ විමල් වීරවංශ හොඳයිනෙ ඊට වඩා![]()



උදේ 9ට පටන් අරන් 5ට ඉවරයි..![]()
