පෘතුවියේ වෙසෙන අමරණීය ජීවියා

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    පෘතුවියේ වෙසෙන අමරණීය ජීවියා

    Smithsonian පරීක්ෂක කණ්ඩායමක් ප්‍රයෝගික ලෙස සදා කල් ජීවත් වන ජෙලිෆිෂ් සත්වයෙක් සොයාගෙන ඇත. කැරිබියානු මුහුදේ වෙසෙන මෙම සත්වයාගේ නම වන්නේ Turritopsis Nutricula.

    turritopsisnutricula3.jpg


    මෙම Turritopsis Nutricula ට තම සෛල මේරු තත්වයේ සිට නොමේරු අවදියට නතිනම් තරුණ කාලයට වෙනස් කර ගැනීමට හැකිය. මෙම සත්වයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන අතර පරිනත හා සංසර්ගයෙන් පසු නැවත තරුණ අවදියට පත්වේ. මෙම සත්වයා මිය නොයන නිසා කැරිබියානු මුහුදේ සිට ලොව පුරා ඉතා විශාල වශයෙන් වියාප්තව ඇත. jellyfish සතුන් සතුන් වසර කිහිපයකින් මිය යන අතර Turritopsis Nutricula පමණක් මෙම අමරණීය තත්ත්වය ලගකරගෙන . මෙම සත්වයා මිනිසුනට අමරණීයත්වයේ දොරටු හරින යතුර විය හැකි බව වැඩි දුර පරීක්ෂණ පවත්වන කණ්ඩායම විශ්වාසය පල කරනවා.:cool::cool:

    zzzzzzzturritopsisnutri.jpg
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    Okun amaraniya nisa dan okunwa marala beheth hadai amaraniya wenna, so ita passe okun wada unama, inna minissu mara gani . :P worlds ENd