පෘතුවියේ වෙසෙන අමරණීය ජීවියා
Smithsonian පරීක්ෂක කණ්ඩායමක් ප්‍රයෝගික ලෙස සදා කල් ජීවත් වන ජෙලිෆිෂ් සත්වයෙක් සොයාගෙන ඇත. කැරිබියානු මුහුදේ වෙසෙන මෙම සත්වයාගේ නම වන්නේ Turritopsis Nutricula.
මෙම Turritopsis Nutricula ට තම සෛල මේරු තත්වයේ සිට නොමේරු අවදියට නතිනම් තරුණ කාලයට වෙනස් කර ගැනීමට හැකිය. මෙම සත්වයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන අතර පරිනත හා සංසර්ගයෙන් පසු නැවත තරුණ අවදියට පත්වේ. මෙම සත්වයා මිය නොයන නිසා කැරිබියානු මුහුදේ සිට ලොව පුරා ඉතා විශාල වශයෙන් වියාප්තව ඇත. jellyfish සතුන් සතුන් වසර කිහිපයකින් මිය යන අතර Turritopsis Nutricula පමණක් මෙම අමරණීය තත්ත්වය ලගකරගෙන . මෙම සත්වයා මිනිසුනට අමරණීයත්වයේ දොරටු හරින යතුර විය හැකි බව වැඩි දුර පරීක්ෂණ පවත්වන කණ්ඩායම විශ්වාසය පල කරනවා.