gang bang sex

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්. ඔබ සදහන් කොට ඇති news වලින් එකක් 2011 පලකල එකක් වන අතර අනෙක 2012 , අද කැම්පස් යන ළමයින් අතර , මෙයට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ළමයිනට මෙන් පෞර්ෂත්වයක් , ගටක්‌ ඇති සිසුන් ප්‍රමාණය අඩුය, එයිනුත් බොහෝ මටසිලුලුවට හැදුන ගැහැණු ළමුන් / එසේත් නැතිනම් සොබ්බේ ,ශෝව් එක දාගෙන ඉන්න ගැහැණු ළමුන් හට කුනුහරපයකින් බැන්නත් දවස 2-3ක් රෝහල් ගත කිරීමට සිදුවේ... රටේ ජනමද්‍යයන් මෙවැනි සිදුවීම් මෝඩ මිනිස්සුන් හමුවේ තබනේ අතිශෝක්තියකිනි. :frown::frown:

    වීඩියෝව රැග්‍ කිරීමකට වඩා "බකට්" කිරීමක් , කැම්පස් ගිහින් තිබේ නම් / කැම්පස් ගිය යාලුවෙක් ඇසුරු කර ඇත්නම් ,ඔය සිදුවීම් වල මහලොකු ගුප්ත බවක් නොමැති බව තේරුම ගත හැකිය (වීඩියෝව සම්බන්දව) :rofl::rofl:

    තොපි වගේ පා දඩ යක්කු තමා මේවා අනුමත කරන්නේ ,අනේ ඔබේ බකට් එක ,
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    තොපි වගේ පා දඩ යක්කු තමා මේවා අනුමත කරන්නේ ,අනේ ඔබේ බකට් එක ,

    තොපි වගේ ඇස් දෙක කටේ දාගෙන බලන එහෙයියෝ තමා auto චූන් වෙන්නේ. ඉසෙල්ලා කියන දේ තේරුම් අරන් සද්දේ දාපං. :P :P
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Campus anathayange mannaya bidahelamu..................... bahutharayata upadiya labademu!

    images
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    rjjmaf.png

    :rofl::rofl::rofl::rofl: oya panne balala mallen eliyata. ane palayan ban campus giya ewunta jela danne nathuwa :rofl:

    man nan hithanna dan campus giya nogiya kiyala loku wenasak athi kiyala mokada issarata wada profeesional qulaifications issarahata awilla uni. degree ekata wada ... onna ape achchila siyalage kaale ee kiyanne 1950 s wala nan uni. student kenek kiyanne loku piliganimak tibba adata unath ee kale pera graduate kenek ekka katha karala balanna english ,un ge hasirima ehema niyametama tibba, eth dan inna un campus kiwwaama ballek tharan wath ganan ganimak naa. ekata waga kiyannoone oya rag karana pisso hu**la tika thamai...
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්. ඔබ සදහන් කොට ඇති news වලින් එකක් 2011 පලකල එකක් වන අතර අනෙක 2012 , අද කැම්පස් යන ළමයින් අතර , මෙයට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ළමයිනට මෙන් පෞර්ෂත්වයක් , ගටක්‌ ඇති සිසුන් ප්‍රමාණය අඩුය, එයිනුත් බොහෝ මටසිලුලුවට හැදුන ගැහැණු ළමුන් / එසේත් නැතිනම් සොබ්බේ ,ශෝව් එක දාගෙන ඉන්න ගැහැණු ළමුන් හට කුනුහරපයකින් බැන්නත් දවස 2-3ක් රෝහල් ගත කිරීමට සිදුවේ... රටේ ජනමද්‍යයන් මෙවැනි සිදුවීම් මෝඩ මිනිස්සුන් හමුවේ තබනේ අතිශෝක්තියකිනි. :frown::frown:

    වීඩියෝව රැග්‍ කිරීමකට වඩා "බකට්" කිරීමක් , කැම්පස් ගිහින් තිබේ නම් / කැම්පස් ගිය යාලුවෙක් ඇසුරු කර ඇත්නම් ,ඔය සිදුවීම් වල මහලොකු ගුප්ත බවක් නොමැති බව තේරුම ගත හැකිය (වීඩියෝව සම්බන්දව) :rofl::rofl:

    ඉතින් උබලට මොකද්ද තියෙන අයිතිය මට සිලුටු ළමයින්ව හදන්න :rofl: උබල උන්ගේ දෙමව්පියෝද?? උන් උන් කැමති විදියට ඉඳි උබල උබලගේ විදියට හිටිය නං ඉවරනේ පාඩුවේ ඉගන ගෙන අනිත් උන්ගේ මට සිලුටු හදන්නතුව :oo:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඉතින් උබලට මොකද්ද තියෙන අයිතිය මට සිලුටු ළමයින්ව හදන්න :rofl: උබල උන්ගේ දෙමව්පියෝද?? උන් උන් කැමති විදියට ඉඳි උබල උබලගේ විදියට හිටිය නං ඉවරනේ පාඩුවේ ඉගන ගෙන අනිත් උන්ගේ මට සිලුටු හදන්නතුව :oo:

    මම ළමයි ව රවුන් කරනවා කියල කිවුවේ නැහැනේ , මම කිවූවේ රටේ ජනමාද්‍ය පොඩි පොඩි දේවල් ලොකු කරලා පෙන්නනවා කියන එක, අනික මෙච්චර කල් රැග් කියන එකක් කැම්පස් වල තිබ්බේ නැද්ද? මොකද ඕක ඇද ඊයේ වෙච්ච දෙයක් ද? එහෙම වෙලත් ඕව සිදුවෙන්නේ එලිපිටනේ , ඊ එහෙනම් ඕව උප කුලපති ගේ ඇස් කන් වලට අහු නොවෙන්නේ.
    -
    මම පෙන්නුවේ වෙන දෙයක් නේ , කැම්පස් යාගන්න බැරි උන සමහරක් අය කැම්පස් වලට මඩ ගහන්න ඕක පාවිච්චි කරනවා කියන එක. අපේ උන් නැට්ට පාගාගෙන රැග් කරන එකේ වැරදි හොයා හොය එකට බනින්නේ. උබල ලව්වා කොස් ඇට බවන්නේ වෙන එවුන්.

    අනික ඔය කියන කාලකන්නි රැග් කිරිල්ලක් මම නම් දැකල නැහැ, gang bang sex වලට උනනය කලේ කාගේ උවමනාවටද?
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    man nan hithanna dan campus giya nogiya kiyala loku wenasak athi kiyala mokada issarata wada profeesional qulaifications issarahata awilla uni. degree ekata wada ... onna ape achchila siyalage kaale ee kiyanne 1950 s wala nan uni. student kenek kiyanne loku piliganimak tibba adata unath ee kale pera graduate kenek ekka katha karala balanna english ,un ge hasirima ehema niyametama tibba, eth dan inna un campus kiwwaama ballek tharan wath ganan ganimak naa. ekata waga kiyannoone oya rag karana pisso hu**la tika thamai...

    ඔය කියන්නේ වෙනස් දෙයක් , මම ඔතන පෙන්නුවේ ඔය නුල දාපු කෙනාගේ යටි අරමුණ, නැත්තන් කවුද කැම්පස් ගිය කෙනෙක් තමන්ගේම විශ්වවිද්‍යාල පද්දතියට gang bang sex කියල කෝචෝක් කරන්නේ. ඇත්තටම එහෙම දෙයක් වෙලා නම් නෙවුස් එක හරි ඇත්ත වෙනවා. එහෙම නෙවෙයිනේ ඕක ඉදිරිපත් කරන්නේ.

    --
    ඉගෙන ගන්න එක හැමෝගෙම අයිතියක් , එකට මම මොකුත් කිවුවේ නැහැ, අනික මම යුනි එවුන්ව උඩ දාල කතා කරන්න තරම් මෝඩයෙක් නෙවෙයි. degree එක තිබ්බ කියල එකට තියෙන තැන ඇද කොහෙද තියෙන්නේ කියල පත්තරේ අරන් බැලුවම පේනවා salary වලින්. රැග් කරන එක ඔය කියන තරම් අමානුෂික නම් ඒක මෙලහකට පද්ධතියෙන්ම අයින් කරලා තියෙන්න ඕනි. ඔතන තනි කර උවමනාව රජයේ විශ්වවිද්‍යාල පද්දතියට මඩ ගැසීම.
     
    keepout

    Junior member
  • Feb 20, 2010
    34
    14
    8
    Rag eke pathi dekak tiyanwa,Sinduwak kiyanna hari kattiya issraha podi jogiyak danna hari oya wage podi podi athal tiyanwa,ewa hodai, ewa acceptable, bt oya kunuwechcha narak wechch panuwo gahapu dewal oluwe idan agata dana eka,Malu katu pitin kanna kiyana eka,thawa thiyanwa e wage wada karanna kiyanne nam hoda manasika mattamakin inna eun nam newei,e wage unwa cmpz gannwat wadiya hodai angoda yawan eka,man danna aya innawa rag ekata mentl down wela cmpz atha arapu aya,leda wechch aya.
    Rag eka kiyanne eka vidihakata induction ekak,bt eka kottashayk innawa eka unge wasiyata harogena anunta wada dena,meka therum ganna puluwan Balance eke hithana unata vitarai,Thamange mathaya vitharak hari kiyala vitharak hithana un gana katha karala wedak naa,
    Thawa deyak tiyanwa cmpz yanna bari un modayo newei unta yanna bari wenne resources lankawe madi nisa , unut kohoma kohoma hari thathwekata enawa,welawakta cmpz giya ekektat wadiya hodata innwa, lankawe degree ekak wt natuwa loku busniess karan inna aya kochchcara innawada,Gvt hari Pvt harai degree ekak aran lokuwata igena gatte nati unat Loku Business ekak tiayana porwal yatathe weda karanna wenawa,meka amathka karanna epa,kawawat pahalata dala kata karanwata kamati nati nisai mehema qwe
    Aluthen uni yanna inna aya baya wenna epa dan nam issra wage na
    mama uni yana ekek,Rag Kaapu ekek, habai Rag deepu ekek newei
    Post ekak damme Noda inna bari hinda bn
     
    Last edited:

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්. ඔබ සදහන් කොට ඇති news වලින් එකක් 2011 පලකල එකක් වන අතර අනෙක 2012 , අද කැම්පස් යන ළමයින් අතර , මෙයට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ළමයිනට මෙන් පෞර්ෂත්වයක් , ගටක්‌ ඇති සිසුන් ප්‍රමාණය අඩුය, එයිනුත් බොහෝ මටසිලුලුවට හැදුන ගැහැණු ළමුන් / එසේත් නැතිනම් සොබ්බේ ,ශෝව් එක දාගෙන ඉන්න ගැහැණු ළමුන් හට කුනුහරපයකින් බැන්නත් දවස 2-3ක් රෝහල් ගත කිරීමට සිදුවේ... රටේ ජනමද්‍යයන් මෙවැනි සිදුවීම් මෝඩ මිනිස්සුන් හමුවේ තබනේ අතිශෝක්තියකිනි. :frown::frown:

    වීඩියෝව රැග්‍ කිරීමකට වඩා "බකට්" කිරීමක් , කැම්පස් ගිහින් තිබේ නම් / කැම්පස් ගිය යාලුවෙක් ඇසුරු කර ඇත්නම් ,ඔය සිදුවීම් වල මහලොකු ගුප්ත බවක් නොමැති බව තේරුම ගත හැකිය (වීඩියෝව සම්බන්දව) :rofl::rofl:

    Nikan inna unta kunuharpen baninne maanasika leda thiyena un. Lassanata inna ekek dakkama kalu katha un kunuharpa kiyanawa. Hethuwa unge munawal nikam rilaw wage nisa un dannawa kawadhawath ehema kellek dha ganna baha kiyala.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Nikan inna unta kunuharpen baninne maanasika leda thiyena un. Lassanata inna ekek dakkama kalu katha un kunuharpa kiyanawa. Hethuwa unge munawal nikam rilaw wage nisa un dannawa kawadhawath ehema kellek dha ganna baha kiyala.

    :P:P එහෙම මොන කොල්ලද ලස්සන කෙල්ලෙක්ට කුණුහබ්බෙන් බනින්නේ , ගොඩ දාගන්න ට්‍රයි කරනවා මිසක්? , කවුද පිළිගන්නේ තමන් කැතයි කියල, ඔය කියන පවුද්ගලික සීන් එකක් ඔතන කතා කරනවා නෙවෙයි , :rolleyes::rolleyes:

    ඔබතුම රතු කරලා පෙන්නන කොටස , ඊට කලින් තියෙන කොටසක් එක්කම සම්බන්ද දෙයක් නේ.
    අදට අවුරුදු ගානකට කලින් හිටිය තරුණ පරම්පරාවට තිබුන දරාගැනීමේ හැකියාව දැන් ඉන්න තරුණ පරපුරට නැහැ කියන ඒක පදනම කරලා ඕක කිවුවේ.

    අනිත් ඒක ඔය පොස්ට් එකේ මම කියන්න ඕනි කරණය කියල තියෙනවනේ උඩින්ම,
    "මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්."

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Nikan inna unta kunuharpen baninne maanasika leda thiyena un. Lassanata inna ekek dakkama kalu katha un kunuharpa kiyanawa. Hethuwa unge munawal nikam rilaw wage nisa un dannawa kawadhawath ehema kellek dha ganna baha kiyala.

    okata therena bashawen kiwwoth oya wage un niyamama ponnayo ban .kellekuta kunuharupa kiyana eka wira kamak nikan unta nam kamak na kiyamu aluthen ena unta.mu rag eken campus chandiyek una ponnayek kiyala penawa ne ban hodata muta reply noda imu
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    :P:P එහෙම මොන කොල්ලද ලස්සන කෙල්ලෙක්ට කුණුහබ්බෙන් බනින්නේ , ගොඩ දාගන්න ට්‍රයි කරනවා මිසක්? , කවුද පිළිගන්නේ තමන් කැතයි කියල, ඔය කියන පවුද්ගලික සීන් එකක් ඔතන කතා කරනවා නෙවෙයි , :rolleyes::rolleyes:

    ඔබතුම රතු කරලා පෙන්නන කොටස , ඊට කලින් තියෙන කොටසක් එක්කම සම්බන්ද දෙයක් නේ.
    අදට අවුරුදු ගානකට කලින් හිටිය තරුණ පරම්පරාවට තිබුන දරාගැනීමේ හැකියාව දැන් ඉන්න තරුණ පරපුරට නැහැ කියන ඒක පදනම කරලා ඕක කිවුවේ.

    අනිත් ඒක ඔය පොස්ට් එකේ මම කියන්න ඕනි කරණය කියල තියෙනවනේ උඩින්ම,
    "මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්."

    Ithin? Dhan ehema ekek nahama kiyamu, Eth ewa hadanna ubala kawuda? Ubalata ewa hadanna thiyena sudusukama mokadda? Ammala mahansi wena salli wiyadam karala lamai ewanne igena ganna misak dara ganime hakliyawa hadanna nemei. mada gahanawea nemei Ubala GUU gaana eka nawaththanna kiwwe
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    ada wenakam campus walin out wela inna bahutharaya bucket wela nadda? ehema out wena aya igenath nadda?

    katawath tharka karanna ba , rag ekakin hoda prathipala naha kiyala, mokada eka batch ekakata rag eka nathi unata eka lokuwata penne na, rag eka nathima campus ekakayi , rag thiyena campus ekakayi wenasa aran balanna,

    igena gannawa kiyanne , potha pathe danumama newei , ehema igenama gannawa kiyana manasikathwaye inna ayath innawa, namuth e aya samajeta giyama podi minihawa thalala pelala danawa, thamanwa usas karagena inna balanawa.

    rag eken level wenne ehema loku kamak , bolada kamak , hithe thiyan inna aya , ehema nathuwa samajeka normally awulak nathuwa radenna puluwan set ekata rag eke case ekak yanne naha. ehema wenawa nam eka rag karana ewunge problem ekak.

    meka gana godak tarka karanna yanne na mama,eth oya katha hamotama ekawage galapenne na.rag eke hoda pratipala tiyennat puluwan samahara ayata eth hamotama newei.
    rag eka ona ayata witarak rag eka dunnama hari,hamotama ona na.rag wechcha nati ayawa kon karanna/neeti danna katawat aythiyak na.mama uni yanna kalinut rag eka ona na kiyala kiwwe.ee kale kattiya kiwwa campus giyata passe oya adahasa wenas wei kiyala..ee unata eka wenas une na :)
    mata nam rag eka penne wihiluwak wage.. rag eken wenawa kiyana oya kiyana hoda pratipala nam mama tama dakke na.

    mata kiyanna rag nati uni walai rag una ayai atara wenasak??apita nati eyalata tiyena rag eken labuna hoda gatigunayak ?? mn kata karanne mn ewa dakapu nisa.mn godak rag une na,amanushika widiyata rag une na.ee ape campus eke ee rag nati nisa.eth tikak wat une na kiyanna ba..ee una tikata wat mn kamati na..terumak natuwa kunuharupa kiyana ekak witarai mata nam penune.ewa dakkama mata hitune un jeewitetatama kunuharupayak ahuwe edamada kiyala. :lol: mn witarak newei ape samahara aya kamatith na.ee wagema mn ahuwa mage parrellel batchek gen (lankawe lokuma uni eke inna ) ehe deepu rag gana A-Z wenakam.. ee unat eken wechcha hoda pratipalayak nam mata ahanna /dakinna bariuna. :lol: un nikan mayawak/miriguwak passe yanne,aththak/hoda deya kiyala hitagena.. ewa dakiddi apitanam hina yanawa.

    podi minihawa tala pelala danne oya jara rag wechcha ewunma tamai.api nam ehema karanne na kawadawat.rag wechcha ewun balanne ungen passe inna junno enne kawadda kiyala agili gana gana inne untat ara deepu gon atalma deela unwa tala pelala satutu wenna.kollo kiyana ewain eka hodatama terenawane..un damma idanma katakaranne mnawada ena ayata denne kiyala.mn mage pudgalika tarahakarayo junior batch eke hitiyat unta kisima deyak karanna giye na. mnawat karanna baruwa newei,ape lokukam pennanna ape senior kama yodaganna mata ona nati nisa.

    mata ona me tikata uttara..
    rag eken unat hoda deyak wenawanam awlak na kiyamu..eth oya kiyana taram hodak nam wenne na.ehema wenawanam kiyanna ee mnawada kiyala.mata kiyanna puluwan udaharana ehema na kiyala.. :yes::yes:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    කැලාවල් වලට වෙලා හිටපු හරක් තමයි බන් මේ කැම්පස් වලට ඇවිත් පිස්සු කෙලින්නේ,මුන්ට තනිකරම තියෙන්නේ මානසික ලෙඩක්, මන් මේ කොළබ ඉන්න උන් හොදයි කියනවා නෙවෙයි.ගම් වල ඉදන් කොලබ ආපු උන් ඉන්නවා කාටත් වැඩ හොද වැඩ කරන එත් මේ වගේ බලු වැඩ ගොඩක්ම කරන්නේ වන්නියේ ඉදන් ආපු වැද්දෝ ටික තමයි,,උන්ගේ ඔලු කොළබ අවට පස්සේ තනිකරම වෙනස් වෙනවා,,ඇයි ඉතින් කැලාවල් වලට වෙලා ඉදල මෙහෙ ආවම විකාර වෙනවනේ..කොළබ උන් මෙහෙම හරක් වැඩ කරන්නේ නැ ...පිස්සු කෙලින උනුත් ඉන්නවා හැබැයි මේ වගේ අමු හරක් තිරිසන් වැඩ කරනවා අඩුයි.. මේ වගේ උන්ව එලවල දාන්න ඕනේ ..බුරු රැල දන්නැ උන් කරන හරක් වැඩ වලින් අන්තිමට කෙල වෙන්නේ උන්ටමයි කියල,ඇයි මේ වගේ හරක් වැඩ කරලා එලියට ගියාම කව්ද බන් රස්සාවල් දෙන්නේ,,ඊට පස්සේ කෑගහනවා රස්සාවල් දියවූ කියල ..!!!:growl::growl::growl::growl::no::no::no::no:

    oka nam ube kuhaka kamata kiyna deyak.colombo da game da kiyala newei wenasa tiyenne..eka ekage manasika tatwe matha.