මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්. ඔබ සදහන් කොට ඇති news වලින් එකක් 2011 පලකල එකක් වන අතර අනෙක 2012 , අද කැම්පස් යන ළමයින් අතර , මෙයට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ළමයිනට මෙන් පෞර්ෂත්වයක් , ගටක් ඇති සිසුන් ප්‍රමාණය අඩුය, එයිනුත් බොහෝ මටසිලුලුවට හැදුන ගැහැණු ළමුන් / එසේත් නැතිනම් සොබ්බේ ,ශෝව් එක දාගෙන ඉන්න ගැහැණු ළමුන් හට කුනුහරපයකින් බැන්නත් දවස 2-3ක් රෝහල් ගත කිරීමට සිදුවේ... රටේ ජනමද්‍යයන් මෙවැනි සිදුවීම් මෝඩ මිනිස්සුන් හමුවේ තබනේ අතිශෝක්තියකිනි.
වීඩියෝව රැග් කිරීමකට වඩා "බකට්" කිරීමක් , කැම්පස් ගිහින් තිබේ නම් / කැම්පස් ගිය යාලුවෙක් ඇසුරු කර ඇත්නම් ,ඔය සිදුවීම් වල මහලොකු ගුප්ත බවක් නොමැති බව තේරුම ගත හැකිය (වීඩියෝව සම්බන්දව)![]()
තොපි වගේ පා දඩ යක්කු තමා මේවා අනුමත කරන්නේ ,අනේ ඔබේ බකට් එක ,

තොපි වගේ පා දඩ යක්කු තමා මේවා අනුමත කරන්නේ ,අනේ ඔබේ බකට් එක ,
Campus anathayange mannaya bidahelamu..................... bahutharayata upadiya labademu!
![]()
oya panne balala mallen eliyata. ane palayan ban campus giya ewunta jela danne nathuwa
![]()
මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්. ඔබ සදහන් කොට ඇති news වලින් එකක් 2011 පලකල එකක් වන අතර අනෙක 2012 , අද කැම්පස් යන ළමයින් අතර , මෙයට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ළමයිනට මෙන් පෞර්ෂත්වයක් , ගටක් ඇති සිසුන් ප්‍රමාණය අඩුය, එයිනුත් බොහෝ මටසිලුලුවට හැදුන ගැහැණු ළමුන් / එසේත් නැතිනම් සොබ්බේ ,ශෝව් එක දාගෙන ඉන්න ගැහැණු ළමුන් හට කුනුහරපයකින් බැන්නත් දවස 2-3ක් රෝහල් ගත කිරීමට සිදුවේ... රටේ ජනමද්‍යයන් මෙවැනි සිදුවීම් මෝඩ මිනිස්සුන් හමුවේ තබනේ අතිශෝක්තියකිනි.
වීඩියෝව රැග් කිරීමකට වඩා "බකට්" කිරීමක් , කැම්පස් ගිහින් තිබේ නම් / කැම්පස් ගිය යාලුවෙක් ඇසුරු කර ඇත්නම් ,ඔය සිදුවීම් වල මහලොකු ගුප්ත බවක් නොමැති බව තේරුම ගත හැකිය (වීඩියෝව සම්බන්දව)![]()
උබල උන්ගේ දෙමව්පියෝද?? උන් උන් කැමති විදියට ඉඳි උබල උබලගේ විදියට හිටිය නං ඉවරනේ පාඩුවේ ඉගන ගෙන අනිත් උන්ගේ මට සිලුටු හදන්නතුව 
ඉතින් උබලට මොකද්ද තියෙන අයිතිය මට සිලුටු ළමයින්ව හදන්නඋබල උන්ගේ දෙමව්පියෝද?? උන් උන් කැමති විදියට ඉඳි උබල උබලගේ විදියට හිටිය නං ඉවරනේ පාඩුවේ ඉගන ගෙන අනිත් උන්ගේ මට සිලුටු හදන්නතුව
![]()
man nan hithanna dan campus giya nogiya kiyala loku wenasak athi kiyala mokada issarata wada profeesional qulaifications issarahata awilla uni. degree ekata wada ... onna ape achchila siyalage kaale ee kiyanne 1950 s wala nan uni. student kenek kiyanne loku piliganimak tibba adata unath ee kale pera graduate kenek ekka katha karala balanna english ,un ge hasirima ehema niyametama tibba, eth dan inna un campus kiwwaama ballek tharan wath ganan ganimak naa. ekata waga kiyannoone oya rag karana pisso hu**la tika thamai...
මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්. ඔබ සදහන් කොට ඇති news වලින් එකක් 2011 පලකල එකක් වන අතර අනෙක 2012 , අද කැම්පස් යන ළමයින් අතර , මෙයට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ළමයිනට මෙන් පෞර්ෂත්වයක් , ගටක් ඇති සිසුන් ප්‍රමාණය අඩුය, එයිනුත් බොහෝ මටසිලුලුවට හැදුන ගැහැණු ළමුන් / එසේත් නැතිනම් සොබ්බේ ,ශෝව් එක දාගෙන ඉන්න ගැහැණු ළමුන් හට කුනුහරපයකින් බැන්නත් දවස 2-3ක් රෝහල් ගත කිරීමට සිදුවේ... රටේ ජනමද්‍යයන් මෙවැනි සිදුවීම් මෝඩ මිනිස්සුන් හමුවේ තබනේ අතිශෝක්තියකිනි.
වීඩියෝව රැග් කිරීමකට වඩා "බකට්" කිරීමක් , කැම්පස් ගිහින් තිබේ නම් / කැම්පස් ගිය යාලුවෙක් ඇසුරු කර ඇත්නම් ,ඔය සිදුවීම් වල මහලොකු ගුප්ත බවක් නොමැති බව තේරුම ගත හැකිය (වීඩියෝව සම්බන්දව)![]()
Nikan inna unta kunuharpen baninne maanasika leda thiyena un. Lassanata inna ekek dakkama kalu katha un kunuharpa kiyanawa. Hethuwa unge munawal nikam rilaw wage nisa un dannawa kawadhawath ehema kellek dha ganna baha kiyala.

එහෙම මොන කොල්ලද ලස්සන කෙල්ලෙක්ට කුණුහබ්බෙන් බනින්නේ , ගොඩ දාගන්න ට්‍රයි කරනවා මිසක්? , කවුද පිළිගන්නේ තමන් කැතයි කියල, ඔය කියන පවුද්ගලික සීන් එකක් ඔතන කතා කරනවා නෙවෙයි , 

iskole yana kaale ponnayo wage hitapu un thamai oya campus wala rag karanneape kollek kiwwa uba mata rag karanna kalinmaawa marapan hadisiye hari man ituru unoth thopila seerama anik dawase baawanawa kiyala
eda indan uta mukuth unee naa
![]()

Nikan inna unta kunuharpen baninne maanasika leda thiyena un. Lassanata inna ekek dakkama kalu katha un kunuharpa kiyanawa. Hethuwa unge munawal nikam rilaw wage nisa un dannawa kawadhawath ehema kellek dha ganna baha kiyala.
එහෙම මොන කොල්ලද ලස්සන කෙල්ලෙක්ට කුණුහබ්බෙන් බනින්නේ , ගොඩ දාගන්න ට්‍රයි කරනවා මිසක්? , කවුද පිළිගන්නේ තමන් කැතයි කියල, ඔය කියන පවුද්ගලික සීන් එකක් ඔතන කතා කරනවා නෙවෙයි ,
ඔබතුම රතු කරලා පෙන්නන කොටස , ඊට කලින් තියෙන කොටසක් එක්කම සම්බන්ද දෙයක් නේ.
අදට අවුරුදු ගානකට කලින් හිටිය තරුණ පරම්පරාවට තිබුන දරාගැනීමේ හැකියාව දැන් ඉන්න තරුණ පරපුරට නැහැ කියන ඒක පදනම කරලා ඕක කිවුවේ.
අනිත් ඒක ඔය පොස්ට් එකේ මම කියන්න ඕනි කරණය කියල තියෙනවනේ උඩින්ම,
"මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්."
ada wenakam campus walin out wela inna bahutharaya bucket wela nadda? ehema out wena aya igenath nadda?
katawath tharka karanna ba , rag ekakin hoda prathipala naha kiyala, mokada eka batch ekakata rag eka nathi unata eka lokuwata penne na, rag eka nathima campus ekakayi , rag thiyena campus ekakayi wenasa aran balanna,
igena gannawa kiyanne , potha pathe danumama newei , ehema igenama gannawa kiyana manasikathwaye inna ayath innawa, namuth e aya samajeta giyama podi minihawa thalala pelala danawa, thamanwa usas karagena inna balanawa.
rag eken level wenne ehema loku kamak , bolada kamak , hithe thiyan inna aya , ehema nathuwa samajeka normally awulak nathuwa radenna puluwan set ekata rag eke case ekak yanne naha. ehema wenawa nam eka rag karana ewunge problem ekak.

mn witarak newei ape samahara aya kamatith na.ee wagema mn ahuwa mage parrellel batchek gen (lankawe lokuma uni eke inna ) ehe deepu rag gana A-Z wenakam.. ee unat eken wechcha hoda pratipalayak nam mata ahanna /dakinna bariuna.
un nikan mayawak/miriguwak passe yanne,aththak/hoda deya kiyala hitagena.. ewa dakiddi apitanam hina yanawa.

කැලාවල් වලට වෙලා හිටපු හරක් තමයි බන් මේ කැම්පස් වලට ඇවිත් පිස්සු කෙලින්නේ,මුන්ට තනිකරම තියෙන්නේ මානසික ලෙඩක්, මන් මේ කොළබ ඉන්න උන් හොදයි කියනවා නෙවෙයි.ගම් වල ඉදන් කොලබ ආපු උන් ඉන්නවා කාටත් වැඩ හොද වැඩ කරන එත් මේ වගේ බලු වැඩ ගොඩක්ම කරන්නේ වන්නියේ ඉදන් ආපු වැද්දෝ ටික තමයි,,උන්ගේ ඔලු කොළබ අවට පස්සේ තනිකරම වෙනස් වෙනවා,,ඇයි ඉතින් කැලාවල් වලට වෙලා ඉදල මෙහෙ ආවම විකාර වෙනවනේ..කොළබ උන් මෙහෙම හරක් වැඩ කරන්නේ නැ ...පිස්සු කෙලින උනුත් ඉන්නවා හැබැයි මේ වගේ අමු හරක් තිරිසන් වැඩ කරනවා අඩුයි.. මේ වගේ උන්ව එලවල දාන්න ඕනේ ..බුරු රැල දන්නැ උන් කරන හරක් වැඩ වලින් අන්තිමට කෙල වෙන්නේ උන්ටමයි කියල,ඇයි මේ වගේ හරක් වැඩ කරලා එලියට ගියාම කව්ද බන් රස්සාවල් දෙන්නේ,,ඊට පස්සේ කෑගහනවා රස්සාවල් දියවූ කියල ..!!!![]()
upadee kulaye ekadipathiwadayata erehiwa nagee sitiya yuthu kalayayi me!
adyapanaye nidahasa sadaha ekwemu!