2013 Apr 06 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔහොම තමයි නේ හරිගිහාම,
    පබ්ලිසිටි දීලා උබට හොදක් නේ කරන්නේ

    මේවට පබ්ලිසිටි මොකටද බං ... ඕන එක එනවා හොයාගෙන........!
    අත්දැකීමෙන් කියන්නේ..............!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ලයිසොන් තියනවා..........!
    ඒවා තිබුනට කමක් නෑ.....කසි‍යා බෝතල් දෙකක් තිබුනා කි‍යලා කුදලගෙන ‍ය‍යි......:rofl::rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Business එක උනාට හැමතැනම කියවන එක හොඳ නෑ නේ.....
    මගේ පාඩුවේ business එක කරගෙන ඉන්න දීපල්ලා............!
    tumblr_lw16aa5eFB1qcysa6.jpg
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මේ KCC එකේනේ බන්..... අරූ කිව්වේ MC එකේ සීන් එකක් ගැන නේද.....:oo::oo::oo:

    KCC සීන් එක කියල පස්සේ දැක්කේ...
    ඔය විදිහටම ඉතින් ඉන්න ඇති මෙහෙත්
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඒවා තිබුනට කමක් නෑ.....කසි‍යා බෝතල් දෙකක් තිබුනා කි‍යලා කුදලගෙන ‍ය‍යි......:rofl::rofl::rofl:

    චී.............. ඒ මොන ජරාවක්ද? මේවා ශරීර සෞඛ්‍යයටත් හොඳයි..........!
     
    Status
    Not open for further replies.