ඔහොම තමයි නේ හරිගිහාම,
පබ්ලිසිටි දීලා උබට හොදක් නේ කරන්නේ
ඒවා තිබුනට කමක් නෑ.....කසියා බෝතල් දෙකක් තිබුනා කියලා කුදලගෙන යයි......මට ලයිසොන් තියනවා..........!



මේවට පබ්ලිසිටි මොකටද බං ... ඕන එක එනවා හොයාගෙන........!
අත්දැකීමෙන් කියන්නේ..............!



මේ KCC එකේනේ බන්..... අරූ කිව්වේ MC එකේ සීන් එකක් ගැන නේද.....



Business එක උනාට හැමතැනම කියවන එක හොඳ නෑ නේ.....
මගේ පාඩුවේ business එක කරගෙන ඉන්න දීපල්ලා............!
මේ KCC එකේනේ බන්..... අරූ කිව්වේ MC එකේ සීන් එකක් ගැන නේද.....![]()
ඒවා තිබුනට කමක් නෑ.....කසියා බෝතල් දෙකක් තිබුනා කියලා කුදලගෙන යයි......![]()