උබ කියන එක ඇත්ත, අවුරුදු කාලෙදිම මොකද ඕව එලියට අදාල ගත්තේ , මොකද මුස්ලිම් කඩ වර්ජනය කරන්න පටන් ගත්තේ අද ඊයේ ඉදන්ද? මුස්ලිම් අය අපේ මොරාල් එක හැදෙන්න බොරුවට ටෝල්ක් කරලා අපේ එවුන් ලවාම කොස් ඇට බවගන්නවා. ඔය මානසිකත්වයෙන් ගොඩ එනකම් සිංහලය වලේම තමා, අනිත් රටවල් වල තමන්ගේ කම ට මුල් තැන දෙන්නේ,
ඔච්චර කියවන්න ඕනි නැහැ, මුස්ලිම් රටක ගනින් , උන්ගේ අල්පෙනිත්තේ ඉදන් තියෙන්නේ තමන්ගේ කම , තමන්ගේ රටේ එවුන්ට vip අනිත් එවුන් ගැන බලන්නේ පස්සේ, මුස්ලිම් මිනිහෙක් තමන්ගේ ජාතිය වෙනුවෙන් යමක කලාම අනිත් සෙට් එකම එකට සප් එකට එනවා, එකට අපේ එවුන් , තමන්ගේ ජාතිය ගැන කතා කලොත් ජාතිවාදියෙක් , බුද්ධාගම රක ගන්න කතා කලොත් අන්තවාදියෙක් ... එහෙම ජාතිමාමක වැඩක් කලොත් දාහක් වැරදි කියනවා ...
මේකේ ඉන්න බාගෙට බාගයක් ඔය කියන බොටුවේ තමා හබල් ගාන්නේ , දකින දකින දේට එහෙයි කියා කියා වෙන දේ බලාගෙන ඉන්නවා, අනිත් ටික , රේප් එකක් , කොමෙන්ට් එකක් , ලයික් එකක් , ෂෙයාර් එකක් බලාගෙන තමන්ගේම ජාතිය ට වල කපනවා.
පුළු පුළුවන් හැම අවස්ථාවකම රට ජාතිය ගැන හිතල වැඩ කරනවා ඇරෙන්න පක්කිලි වැඩ කර කර ඉදල නම් තව වැඩි කාලයක් මේකට ශ්‍රීලංකාව කියල කියන්න වෙන්නේ නෑ.