මේ එළබෙන අලුත් අවුරුදු සමයේ සිංහල අපි අපේ &quo

csakuranga

Member
Mar 24, 2013
26
3
0
maharagama
mekata uththare mokadda machanla :D

naiyama sinhalayo aduraganne kohomada kiyala. Tawa tika kalakin udarata minissu apita kiyaawi ban un thamai niyama sinhala api kawalam kiyala.

Minissunge evolutionary gathiyak ban groups walata bedena eka

Okkoma 'hambayo' and 'thambiyo' lankawen nathiunot udarata pahatharata kiyala aniwa bedenawa.edaata raten yanna wenne ubatai matai
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    බම්ප්
    thnkx machn bump ekata

    Kandy Sinhala Kada Monada ?

    kandy inna un list ekak danna ikmnta

    thnkx machn bump ekata

    mekata uththare mokadda machanla :D

    naiyama sinhalayo aduraganne kohomada kiyala. Tawa tika kalakin udarata minissu apita kiyaawi ban un thamai niyama sinhala api kawalam kiyala.

    Minissunge evolutionary gathiyak ban groups walata bedena eka

    Okkoma 'hambayo' and 'thambiyo' lankawen nathiunot udarata pahatharata kiyala aniwa bedenawa.edaata raten yanna wenne ubatai matai

    eka moda thrkayakne machn.
    marrakala un ennna kalin idan udarata,pahatha rata kiyla thibila thiynwa.
    e kalewath ohoma thibbe nane.

    onna indiawe nm thibba e kalawalath bedila mara gnna yudda.
    me dewal dn balapnne na.muslim un 40% unama thama kattiyata ridenna gnne.


    bump මචං
    thnkx machn bump ekata

    bump bump bump...
    thnkx machn bump ekata ;)

    thnkx machn bump ekata
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar307856_14.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මා හිතවත් එළකිරි සිංහල මිතුරනි :)
    මට ඔය සියලු දෙනාගෙන්ම විශේෂ ඉල්ලීමක් කරන්න තියෙනවා....


    මේ එළබෙන අලුත් අවුරුදු සමයේ සිංහල අපිට සිංහල ජාතිය නගා සිටවන්න කරන්න පුළුවන් දේවල් ගොඩයි.....
    අපි ටෝයියෝ බයියෝ කියලා බොරුවට නම් ගහල වලි දාලා බෙදුනට උබල අපි ඔක්කොම සිංහලයෝ කියලා මතක තියා ගනිල්ලා...
    ආණ්ඩු පෙරලෙයි දහස් ගානක් එත් අපි සිංහලකම රැක ගන්න ඕනේ.
    ඒක අපි එකිනෙකට තියෙන වගකීමක්.එකෙන් සින්හලයෝන්ට ගැලවෙන්න බෑ.
    පේනවනේ අනිත් දෙමල මුස්ලිම් ජාතින් එකතු වෙලා ඉද්දිත් අපි සිංහල උන්ම දෙකට බෙදෙන්න හදන හැටි.

    මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ ඉල්ලීම කරන්න උබලගෙන්.
    මේ අවුරුදු කාලේ ඔය මුස්ලිම් කඩවලට රිංගන්න එපා.
    කෙල්ල යන්න හදයි ලස්සන ඇදුම් තියෙනවා කියලා.... අම්මා යන්න හදයි ලස්සන ඇදුම් තියෙනවා කියලා.එත් තේරුම් කරලා දීපන් මචන්ලා......
    සිංහල කඩ ඕනේ තරම් තියෙනවනේ.
    එහෙම එකේ තව හම්බ පල්ලි ගහන්නයි උන්ගේ දේවල් පෝෂණය කරන්නයි අපි දායක වෙන්න ඕනේ නෑනේ.
    තව එකක් සිංහල අපිට හලාල් ඉලව්වක් ඕනේ නැනේ.
    හලාල් සහතිකය තියෙන නිෂ්පාදන දැන් අඩුයි.ඒවා පිළිබද සැලකිලිමත් වෙලා භාණ්ඩ මිලදී ගන්න.



    මට මතකයි එළකිරි එකේම ත්‍රෙඩ් එකක් තිබ්බා සිංහල කඩවල නම් දාලා.ඒවා මන් මේකෙම පොස්ට් එක දාන්න බලන්නම්.

    සිංහල උබලට සිංහල ජාතිය වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් මන් මේ කිව්වේ.
    මට බනින උන් බැනපල්ලා....
    එත් එකෙක් දෙන්නෙක් හරි මන් කියන්න හදන දේ තේරුම් ගනිනේ.


    තව කෙනෙක්ට මේක දකින්න බම්ප් පාරකුත් දාලම යන්න.


    අනිවා මචන් ..

    ඒ එක්කම අපේ සිංහල කඩ හිමියන්ගේනුත් දෙයක් ඉල්ලන්න ඕනේ .
    අපි ඔබලාගේ වෙළද සලට එනවා වගේම ඔබත් ඔබේ පාරිභෝගිකයින්ට හොදින් සලකන්න පුරුදු වෙන්න .:yes:

    එක පාරක් ඔබේ වෙළද සලට පැමිණි කෙනෙකු පිටවන්නේ අසතුටින් නම් ඔහු යලිත් ඔබ ලගට නොපැමිණෙන බව අමතක කරන්න එපා .

    කරන දේ සාදාරන විදිහට කරන්න .අසාදාරනෙන් හම්බුවෙන සල්ලි යාදෙන්නේ නැ .ඒවා ටික කාලයයි .:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් සිංහල කඩ වෙනුවෙන් කාලයක් පුක දීගෙන කතා කලා.. ත්‍රේඩ් එකකුත් දැම්මා..

    පස්සෙ හිත හදාගත්තා.. උන් හැදෙන්නෙ නැහැ..

    :no::no: