N.Korea වැඩෙ සිරා කරන්නයි යන්නෙ...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    US un iraq walata gahana kaale lankwe idan giye b2. mea paarath ei da danne na nawaththanna. :angry::angry:
    විමලට කියපන් ටක් ගාලා.. ඒවා කොහෙද මේ පාර.. :P:P

    සිරාවට මෙ පාර අපිට වඩා දරුනු වෙන්නෙ ජපානෙට.. US ගහන්නෙ ජපන් ඉදලා.. කොරියන් ප්‍රතිපහාර දුන්නොත් දෙන්නෙත් ජපානෙට.. අනෙ අපොයි අපෙ ජප්පො ටික..!!!!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Americqawata anunge gana hithanna palamuwen thamange gana hithanna time eka avith. Americawata puluwan ne Manawa himikam committie ekata paminili karanna, north Korea walata wiruddhawa. KOHEDHA , MANAWA HIMIKAM COMMITTEE, NAVADAM PILLE LA NO TALK NORTH KOREA WALATA BAYE. AGIYA ATHAK NATHILU NORTH KOREA WALATA BAYE. HANGILALU NORTH KOREA WALATA BAYE.
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    විමලට කියපන් ටක් ගාලා.. ඒවා කොහෙද මේ පාර.. :P:P

    සිරාවට මෙ පාර අපිට වඩා දරුනු වෙන්නෙ ජපානෙට.. US ගහන්නෙ ජපන් ඉදලා.. කොරියන් ප්‍රතිපහාර දුන්නොත් දෙන්නෙත් ජපානෙට.. අනෙ අපොයි අපෙ ජප්පො ටික..!!!!

    Hapoi okinawa iwarai
    Eth tv eke monawath me gana kiyanne nane :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Hapoi okinawa iwarai
    Eth tv eke monawath me gana kiyanne nane :baffled:

    Japan US Allied country ekak nisa & US base ekak thiyena nisa risk ekak thiye.

    N.K unta US continent eka reach karanna amarui. e nisa Allied forces walata gahai wage..

    but Missile defense system ekak dan Jpan, S.K wala set karala neda thiyenne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    sure sure. mage piyaanan army eke hitiye. ;) youtube eke documentary ekakuth thibba. mata hambunth dannamko methana.

    me parath ei ehenam.

    givisumak gahala ne thiyenne Air/Naval support denna.
    ekata anuwa yuddayak athi unoth US walata lankawe ports use karanna puluwan.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Pissuda ane meyalataewwa mataka na americawata wedagena inne
    Ewitarak newi china walatath bayai :rofl:

    ඔක බය නෙමෙයි මචන්.. tactics කියන්නෙ ඔවට තමා.. හැමවෙලෙම පිස්සො වගෙ උඩු බුරාගෙන හිටියට දුයුනුවක් නැ.. පෙන්නෙ නැද්ද විමලා, කට ඇරියොත් විජාතික කුමන්ත්‍රනයක්.. ඇමෙරිකන් උන්ගෙ සමහර වැඩ සක්කිලි තමා එත්, හිතපන් ඔතන ජපන් උන් ආයෙම US එක්ක ඇරගන්න ආවොත් කාටද පාඩු... US වල උන්ගෙ තියන motor corporation branch වලට බඩු හරි.. Toyota හොයන්න වෙන්නෙ ලිදෙ තමා.. ජපන්නු හිතන්නෙ තමන්ගෙ ආර්තිකෙ මිසක් press conference එකෙදි දෙන ලොකු ටොක නෙමෙයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    me parath ei ehenam.

    givisumak gahala ne thiyenne Air/Naval support denna.
    ekata anuwa yuddayak athi unoth US walata lankawe ports use karanna puluwan.
    විමල් අඩයි.. වැලපෙයි.. මහින්ද අයියෙ... දෙන්නනම් එපා ඔකුන්ට අපෙ වරායට නැව් ගෙන්න කියල..
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔක බය නෙමෙයි මචන්.. tactics කියන්නෙ ඔවට තමා.. හැමවෙලෙම පිස්සො වගෙ උඩු බුරාගෙන හිටියට දුයුනුවක් නැ.. පෙන්නෙ නැද්ද විමලා, කට ඇරියොත් විජාතික කුමන්ත්‍රනයක්.. ඇමෙරිකන් උන්ගෙ සමහර වැඩ සක්කිලි තමා එත්, හිතපන් ඔතන ජපන් උන් ආයෙම US එක්ක ඇරගන්න ආවොත් කාටද පාඩු... US වල උන්ගෙ තියන motor corporation branch වලට බඩු හරි.. Toyota හොයන්න වෙන්නෙ ලිදෙ තමා.. ජපන්නු හිතන්නෙ තමන්ගෙ ආර්තිකෙ මිසක් press conference එකෙදි දෙන ලොකු ටොක නෙමෙයි..

    Me katawa nam etta tama :yes:
     
    [/
    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    120723122008-kim-jong-un-story-top.jpg

    KJU%20with%20model%20tanks%20banner.png

    comics-north-korea-america-weapon-549254.jpeg

    e9be8dbe8a304563aa85416.png

    561458_446680622086313_892290886_n.jpg